පොලිස්පති පූජීත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක්
(22.05.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. එකී වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන …