කිරින්දේදී දළ රළට බිළි වුණු එකම පවුලේ තුන්දෙනා; හතරවෙනියා – මව – 29 වනදා මියයයි
(23.06.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk) කිරින්දේදී දළ රළට බිළි වුණු ජීවිත කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි. විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි. …