Category «ගෝඨාලෝකය»

කූට ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත්වන්නේ කෙසේද? – යසස් ධර්මදාස

(12.12.2019 – 07:29 +0530 – lankaleadnews.com) අරාජිකත්වයෙන් අග තැන්පත්ව තිබුණ අර්ධ දශකය අවසන් කරමින් මාතෘ භූමියේ නිවහල්භාවය සනිටුහන් කරමින් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ දී නැවතත් ජාතියේ ස්වාධීනත්වයේ කාහළ නාදය රැව් දෙන්නට විය. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළ එම කාහළ නාදයේ එක් බර අවියක් වූයේ, යහපාලන රජය විසින් ජිනීවාහි දී සම අනුග‍්‍රහය දී අවිවාදිතව පිළිගත්, …

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල් ගෙන් පොරොන්දුවක්

(09.12.2019 – 14:19 +0530 – lankaleadnews.com) එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) …

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම – සමන් ගමගේ

(08.12.2019 – divaina.com) ඇමරිකාව ප‍්‍රධාන බොහෝ බටහිර රාජ්‍යයන්ට මානව හිමිකම් යනු අදාළ නොවන්නකි. එහෙත් ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මානව හිමිකම් හා මූලික අයිතීන් පිළිබඳ උපදෙස් දෙන්නේ ඔවුහුය. ස්විට්සර්ලන්තය යනු අද එකී රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැනක ඇති රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය. වසරකට දෙවතාවක් පමණ එහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ …

නේපාලයේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳේ

(07.12.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk) නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන්ය. ඩෙංගු උණ රෝගය වැලඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතුරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්වය …

උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න – ජනාධිපති

= මේ පිටුවේ සිරස්තල = • උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න – ජනාධිපති • ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 20 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි • රිෂාඩ් පව් සෝදා ගැනීමේ උත්සාහයක…තමන්ට එරෙහි චෝදනා ගැන හොයන්න කොමිසක් ඉල්ලයි • කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මහා සංඝරත්නයේ විරෝධය • පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි …

ස්විට්සර්ලන්ත තානාපතිවරයාට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

(05.12.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව සිටින මෙරට පුරවැසියෙකු තම තානාපති කාර්යාලය තුල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාට එරෙහිව වියානා සම්මුතියට අනුව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද (05) කොළඔ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කළේය. මේ අතර පාර්ශව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් …

සුළු ජන ඡන්ද මිත්‍යාවට අභියෝග කළ ජනවරම – නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

(03.12.2019 – lankaleadnews.com) ඇතැම් අන් අය සමගි වන්නේ සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටය. සිංහල බෞද්ධයා සමගි වන්නේ අන් අය ගහන පහරවල් වලක්වා ගැනිමටය. එහෙයින් ඇතැම් අයගේ සමගිය හෙල්ලක් බඳුය. සිංහල බෞද්ධයාගේ සමගිය පළිහක් බඳුය. – අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි (1968-12-22 ලංකාදීප) 2009 මැයි 18 නන්දිකඩාල් විජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයද ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක දිනයකි. …

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ලක් රජය කරුණු විමසයි

= මේ පිටුවේ සිරස්තල = • බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ලක් රජය කරුණු විමසයි (විඩියෝ) • කාලගුණයෙන් රතු නිවේදනයක් • තවත් පළාත් දෙකකට ආණ්ඩුකාරවරු දිවුරයි • පරිසර සංරක්ෂණ නීති ලිහිල් කර නැහැ ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ) • වැලි-පස්-මැටි ප්‍රවාහනයට ඇති බලපත්‍ර ඉවත් කිරීමේ තීරණයට පරිසර සංවිධානවල විරුද්ධත්වය (විඩියෝ) …

ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

= මේ පිටුවේ සිරස්තල = • ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න.. (විඩියෝ) • ස්විස් තානාපති නිලධාරිනිය පොලීසියට ප්‍රකාශයක් ලබාදිය යුතුයි පවසමින් අජිත් ප්‍රසන්න උපවාසයක (විඩියෝ) • ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ.. – රාජිත සේනාරත්න (විඩියෝ) • …

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

(01.12.2019 – 20:42 +0530 – lankaleadnews.com) ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව ගුණය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රබල සාධකයක් …