පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට… රිෂාඩ් ගේ කොළණියේ ඇත්ත කතාව
(19.05.2019 – lankaleadnews.com) යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි ප‍්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද …