ගුණාත්මකභාවයෙන් තොර ‘ඩයපර්ස්’ වෙළෙඳපොළට දැමූ ආයතන 5 කට අධිකරණයෙන් දඩ

ගුණාත්මකභාවයෙන් තොර ‘ඩයපර්ස්’ වෙළෙඳපොළට දැමූ ආයතන 5 කට අධිකරණයෙන් දඩ

නාමල් හිරේ දැම්මම රටේ මිනිස්සුන්ගේ ආදරේ වැඩි වුණාද… ජේවීපීකාරයෝ දැන් වෙඩි බෙහෙත් කාලා වගේ (17.09.2026)

අනුරලාගේ ඒකාධිපති වියරුවට මෙහෙම මූණ දෙන්නේ කොහොමද ? (17.09.2026)

දුම්රිය වර්ජනය / විශ්වවිද්‍යාල කළු සතිය… ආණ්ඩුව පච විදිමින් රටවටේ (17.09.2026)

දෙමටගොඩ වෙඩි තැබීම කංජිපානි, අංජුගේ ගැටුමක්ද? ශාරුක් ඛාන්ගේ රු. කෝටි 9 ක දේපළ තහනම්! (17.09.2026)

යාපනයේ හැදූ එල්ටීටීඊ ලෝකඩ පිළිමය! | අගවිනිසුරුට එරෙහි බරපතල චෝදනාව (17.09.2026)

මිලින්ද රාජපක්ෂගෙන් සැර ප්‍රකාශයක් | රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්න රැසක් | කැලුම් ජයසුමනත් කරුණු කියයි (17.09.2026)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයිද? දිගින් දිගටම පරාජයන් | තරගාවලිත් අහිමි වෙයි | ඇත්ත කතාව මෙන්න (17.09.2026)

මහින්දට බනින්න කලින් මේ වීඩියෝව බලන්න | මාලිමාවෙන් – ජවිපෙන් කරන ඉල්ලීමක්! (17.09.2026)

නෝක්කාඩු දැම්ම ලාල්ට අර්චුනාගෙන් සැර උත්තරයක් | අධිකරණයෙන් එළියට ආපු ගමන් කිව්ව සැර කතාව (17.09.2026)

තෙල් බෙදුම්කරුවෝ බලශක්ති අමාත්‍යංශය වටලයි | නැවතත් තෙල් පෝලිම්..? | ජනතාවට තරු විසිවෙන ආරංචියක් (17.09.2026)

ගුණාත්මකභාවයෙන් තොර ‘ඩයපර්ස්’ වෙළෙඳපොළට දැමූ ආයතන 5 කට අධිකරණයෙන් දඩ

(17.09.2026 – hirunews.lk)

භාවිතයේදී දිරාපත්ව ඉරී යන බාල ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ව්‍යාපාරික ස්ථාන 05 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර විධාන අංක 85 උල්ලංඝනය කරමින් ඩයපර්ස් අලෙවි කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය නිවේදනය කළේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ව්‍යාපාරික ස්ථාන 05 සඳහා රුපියල් 140,000 ක සමස්ත දඩයක් නියම කර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් ඇසුරුම් 87 කට ආසන්න සමස්ත තොගයම විනාශ කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

එහිදී, ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා භාවිත කරන ඩයපර්ස් ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ලේබල් තොරතුරු (ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු) හොඳින් පරීක්ෂා කරන ලෙස අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යම් හෙයකින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් නිරීක්ෂණය වුවහොත්, අදාළ ඇසුරුම සහ බිල්පත සුරක්ෂිතව තබාගෙන 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස වැඩිදුරටත් එම අධිකාරිය දැනුම් දෙනවා ෴

නාමල් හිරේ දැම්මම රටේ මිනිස්සුන්ගේ ආදරේ වැඩි වුණාද… ජේවීපීකාරයෝ දැන් වෙඩි බෙහෙත් කාලා වගේ (17.09.2026)

+

අනුරලාගේ ඒකාධිපති වියරුවට මෙහෙම මූණ දෙන්නේ කොහොමද ? (17.09.2026)

+

දුම්රිය වර්ජනය / විශ්වවිද්‍යාල කළු සතිය… ආණ්ඩුව පච විදිමින් රටවටේ (17.09.2026)

+

දෙමටගොඩ වෙඩි තැබීම කංජිපානි, අංජුගේ ගැටුමක්ද? ශාරුක් ඛාන්ගේ රු. කෝටි 9 ක දේපළ තහනම්! (17.09.2026)

+

යාපනයේ හැදූ එල්ටීටීඊ ලෝකඩ පිළිමය! | අගවිනිසුරුට එරෙහි බරපතල චෝදනාව (17.09.2026)

+

මිලින්ද රාජපක්ෂගෙන් සැර ප්‍රකාශයක් | රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්න රැසක් | කැලුම් ජයසුමනත් කරුණු කියයි (17.09.2026)

+

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයිද? දිගින් දිගටම පරාජයන් | තරගාවලිත් අහිමි වෙයි | ඇත්ත කතාව මෙන්න (17.09.2026)

+

මහින්දට බනින්න කලින් මේ වීඩියෝව බලන්න | මාලිමාවෙන් – ජවිපෙන් කරන ඉල්ලීමක්! (17.09.2026)

+

නෝක්කාඩු දැම්ම ලාල්ට අර්චුනාගෙන් සැර උත්තරයක් | අධිකරණයෙන් එළියට ආපු ගමන් කිව්ව සැර කතාව (17.09.2026)

+

තෙල් බෙදුම්කරුවෝ බලශක්ති අමාත්‍යංශය වටලයි | නැවතත් තෙල් පෝලිම්..? | ජනතාවට තරු විසිවෙන ආරංචියක් (17.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *