මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3 ක් දක්වා ඉහළට

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3 ක් දක්වා ඉහළට

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා – විමල් වීරවංශ (16.09.2026)

සජබ – පොහොට්ටු ගැටුම ඇරඹෙයි | විපක්ෂය දෙකට බෙදෙයිද? ආණ්ඩුවට රජ මඟුල්! (15.09.2026)

හරිනි ආණ්ඩුවෙන් ඉවතට යයිද? ඇතුළේ සිදුවන දේ සහ ඇත්ත කතාව මෙන්න (15.09.2026)

උතුරේ බොදු උරුමයට මොකද වෙන්නේ? වඩුන්නාගල ආන්දෝලනයේ ඇත්ත කතාව (16.09.2026)

නාමල් යළිත් රිමාන්ඩ්! අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මොකද වුණේ? | Airbus ගනුදෙනුවේ අලුත්ම තත්ත්වය (16.09.2026)

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවුණේ ඇයි? | රටින් පැන්නාද? ඇත්ත කතාව මෙන්න! (16.09.2026)

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3 ක් දක්වා ඉහළට

(16.09.2026 – sinhala.adaderana.lk)

මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් අද (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64 ක පුද්ගලයන් දෙදෙනෙකු (2) සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි (1). ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.

ධාවනය වූ මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3 ක් සහ යතුරුපැදි 4 ක් එකපෙළට අනතුරට ලක්කර ඇති අතර, සිදුවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

+++

+++

+

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා – විමල් වීරවංශ (16.09.2026)

+

සජබ – පොහොට්ටු ගැටුම ඇරඹෙයි | විපක්ෂය දෙකට බෙදෙයිද? ආණ්ඩුවට රජ මඟුල්! (15.09.2026)

+

හරිනි ආණ්ඩුවෙන් ඉවතට යයිද? ඇතුළේ සිදුවන දේ සහ ඇත්ත කතාව මෙන්න (15.09.2026)

+

උතුරේ බොදු උරුමයට මොකද වෙන්නේ? වඩුන්නාගල ආන්දෝලනයේ ඇත්ත කතාව (16.09.2026)

+

නාමල් යළිත් රිමාන්ඩ්! අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මොකද වුණේ? | Airbus ගනුදෙනුවේ අලුත්ම තත්ත්වය (16.09.2026)

+

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවුණේ ඇයි? | රටින් පැන්නාද? ඇත්ත කතාව මෙන්න! (16.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *