විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට තවත් දින 90 ක රැඳවුම් නියෝග

විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට තවත් දින 90 ක රැඳවුම් නියෝග

මාලිමා ලක්මාලිලාගෙ පච ! ව්‍යවස්ථාව සරලව සිංහලෙන් ! (24.08.2026)

සලේ හිරේ දැම්මේ ජනාධිපති ? ඇමති විජිත ජනපති ගැන හෙළිකරයි ! (25.08.2026)

අපි ‘මහින්ද මහත්තයා’ කිව්වෙ, උඹලා දැන් ‘අනුර මහත්තයා’ කියාපල්ලා… කඳ බඩ ලොකු වී මොළේ ඉදිමීම (25.08.2026)

බිමල්ලා දැන් පාරට වැටිලා ඉන්නෙ… යන එනමං නැති ගාණට අසරණ වෙලා (24.08.2026)

අපි මාස 20 න් ජේවීපීකාරයින්ව පාරට වැට්ටුවා… සැප් 05 සිට අනුරත් පාරේ (24.08.2026)

මේතරම් වැඩ්ඩෝ මාස විස්සෙන් පාරට වැටෙයි කියලා කවුද හිතුවෙ? පැලවත්තේ #ක රත්වුණු හැටි කෙටියෙන් (25.08.2026)

රු. කෝටි 18½ දේපළක් සහ වාහන බලපත්‍රයක් ගැන අගවිනිසුරු සම්බන්ධව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක් (24.08.2026)

දැරියගේ සාක්ෂිය සනාථ කරමින් හාමුදුරුවන්ගේ ශුක්‍රාණු පාපිස්සේ දෙපැත්තෙ! කාන්තා කෙස් ගසකුත් හමුවේ! (24.08.2026)

අපුර මෙහෙයුම සහ අනුරගෙ අවසන් මෙහෙයුම (24.08.2026)

ජනමත විචාරණයක් එපා අවසන් තීරණය මෙන්න (24.08.2026)

මාලිමාව කැකිල්ලෙ තින්දු පටන් ගනියි (25.08.2026)

අනුරගේ අර්බූදය හඳුන් ගෙන් (25.08.2026)

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට! මාලිමාවේ නාඩගම අහු වෙයි! (24.08.2026)

සීසර්ගේ බිරිඳ වගේ විය යුතු අගවිනිසුරුට මොකද වුණේ? ඩොලර් ලක්ෂ 5 එපාර්ට්මන්ට් ඩීල් එක! (25.08.2026)

එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දි අර්බුදය ! (24.08.2026)

දීප ව්‍යාප්ත ගව සංගණනයට සමගාමීව ජනපතිගෙන් ජනහමු මාලාවක්! (24.08.2026)

විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට තවත් දින 90 ක රැඳවුම් නියෝග

(25.08.2026 – hirunews.lk)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේට තවත් දින 90 ක කාලයක් රඳවාගෙන විමර්ශන කිරීමට අවසර ලැබී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව ආරක්ෂක ඇමැතිවරයා ලබාදුන් ‍නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී යි ෴

+++

සලේ සම්බන්ධයෙන් අද (25) කැඳවූ නඩු විභාගයේ සාරාංශය

(25.08.2026 – sinhala.adaderana.lk)

තමා රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් සලේ මහතා අභියාචනාධිකරණයේ ගොනුකර ඇති රිට් පෙත්සම අද (25) යළි සලකා බැලුණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ එහිදී කරුණු දැක්වුවාය.

“වග උත්තරකාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් ද්වේශ සහගතව කටයුතු කරන බවට පෙත්සමෙන් ඉදිරිපත්කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි ස්වාමීනි. මේ පෙත්සමේ විමර්ශන ආරම්භ වී තිබෙන්නේ ශානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වීමට ප්‍රථමයෙන්. එමෙන්ම පෙත්සම්කරුවන් චෝදනා කළා විමර්ශන කොමිෂන් සභා කීපයකින් ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබූ බවට. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ජනක් ද සිල්වා කොමිසමේ පොලිස් නිලධාරින් ගණනාවකට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබුණත් ඒ කිසිම ස්ථානයක ශානි අබේසේකරගේ නම සඳහන් වී නැහැ. පෙත්සම්කාර සුරේෂ් සලේ විමර්ශනවලට සහාය ලබාදීමක් සිදු කරන්නේ නෑ. ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒවා ලබාදී නිසි සහාය දැක්වුවේ නෑ.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය “මෙම නඩුකරයට අදාළව අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබෙනවා. කාදිනල් තුමාගේ පෙත්සම හැර අනෙක් සියලු අතරමැදි පෙත්සම්වලින් ඉල්ලා තිබෙන්නේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය මෙම අධිකරණය විසින් ප්‍රදානය කල යුතු බවයි. මෙම අතරමැදි පෙත්සම්කරුවන් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම තුළින් තමන් අගතියට පත්වූ අයුරු පහදා නෑ. ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් නොවේ. එම නිසා මෙම අතරමැදි පෙත්සම්වලට අදාළව නොතීසි නිකුත් නොකරන ලෙස මා ඉල්ලා සිටී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අතරමැදි පෙත්සම් විභාග කිරීම කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ඔක්තෝබර් මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

එමෙන්ම සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් මස 03 වනදා සිදු කිරීමට නියමිතයි ෴

මාලිමා ලක්මාලිලාගෙ පච ! ව්‍යවස්ථාව සරලව සිංහලෙන් ! (24.08.2026)

+

සලේ හිරේ දැම්මේ ජනාධිපති ? ඇමති විජිත ජනපති ගැන හෙළිකරයි ! (25.08.2026)

+

අපි ‘මහින්ද මහත්තයා’ කිව්වෙ, උඹලා දැන් ‘අනුර මහත්තයා’ කියාපල්ලා… කඳ බඩ ලොකු වී මොළේ ඉදිමීම (25.08.2026)

+

බිමල්ලා දැන් පාරට වැටිලා ඉන්නෙ… යන එනමං නැති ගාණට අසරණ වෙලා (24.08.2026)

+

අපි මාස 20 න් ජේවීපීකාරයින්ව පාරට වැට්ටුවා… සැප් 05 සිට අනුරත් පාරේ (24.08.2026)

+

මේතරම් වැඩ්ඩෝ මාස විස්සෙන් පාරට වැටෙයි කියලා කවුද හිතුවෙ? පැලවත්තේ #ක රත්වුණු හැටි කෙටියෙන් (25.08.2026)

+

රු. කෝටි 18½ දේපළක් සහ වාහන බලපත්‍රයක් ගැන අගවිනිසුරු සම්බන්ධව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක් (24.08.2026)

+

දැරියගේ සාක්ෂිය සනාථ කරමින් හාමුදුරුවන්ගේ ශුක්‍රාණු පාපිස්සේ දෙපැත්තෙ! කාන්තා කෙස් ගසකුත් හමුවේ! (24.08.2026)

+

අපුර මෙහෙයුම සහ අනුරගෙ අවසන් මෙහෙයුම (24.08.2026)

+

ජනමත විචාරණයක් එපා අවසන් තීරණය මෙන්න (24.08.2026)

+

මාලිමාව කැකිල්ලෙ තින්දු පටන් ගනියි (25.08.2026)

+

අනුරගේ අර්බූදය හඳුන් ගෙන් (25.08.2026)

+

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට! මාලිමාවේ නාඩගම අහු වෙයි! (24.08.2026)

+

සීසර්ගේ බිරිඳ වගේ විය යුතු අගවිනිසුරුට මොකද වුණේ? ඩොලර් ලක්ෂ 5 එපාර්ට්මන්ට් ඩීල් එක! (25.08.2026)

+

එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දි අර්බුදය ! (24.08.2026)

+

දීප ව්‍යාප්ත ගව සංගණනයට සමගාමීව ජනපතිගෙන් ජනහමු මාලාවක්! (24.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *