බන්ධනාගාර 05 ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය රු. මිලියන 255 කට අධිකයි
පොහොට්ටුවේ සාගර ලේකම් පොලිස්පතිට දාපු තර්ජනය ? (10.08.2026)
ජේවීපී ආණ්ඩුවට දැන් බයටම පිස්සු තදවෙලා… නැත්නං ඇයි මේ වගේ බාල වැඩ කරන්නේ ? (10.08.2026)
පොළොන්නරුව රාජ්‍ය නායකයාට සුබ උපන් දිනයක් වේවා… ජේවීපී වුණත් සරා එළ කොල්ලෙක් (10.08.2026)
කුවේට් කුමාරි, විපුලේ මාමා මේ ඔක්කොම අපේ මිනිස්සු… හැබැයි මිනිස්සුන්ව යූස් කරන්න හොඳ නෑ (10.08.2026)
බන්ධනාගාර 05 ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය රු. මිලියන 255 කට අධිකයි
(11.08.2026 – hirunews.lk)
මීගමුව, මහර, නව මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාර වල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255 කට අධික බව අනාවරණය වී තිබෙනවා.
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.
බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.
එසේම තංගල්ල ප්‍රදේශයේ බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (10) විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කර තිබුණා ෴
භාවනාවක් ආරම්භය සහ දියුණු කිරීම – ආධ්‍යාත්මික ඇස කන පහළ කර ගැනීම – මග පල සඳහා සතිය සිහිය දියුණු වීම (11.08.2026)
+
පොහොට්ටුවේ සාගර ලේකම් පොලිස්පතිට දාපු තර්ජනය ? (10.08.2026)
+
ජේවීපී ආණ්ඩුවට දැන් බයටම පිස්සු තදවෙලා… නැත්නං ඇයි මේ වගේ බාල වැඩ කරන්නේ ? (10.08.2026)
+
පොළොන්නරුව රාජ්‍ය නායකයාට සුබ උපන් දිනයක් වේවා… ජේවීපී වුණත් සරා එළ කොල්ලෙක් (10.08.2026)
+
කුවේට් කුමාරි, විපුලේ මාමා මේ ඔක්කොම අපේ මිනිස්සු… හැබැයි මිනිස්සුන්ව යූස් කරන්න හොඳ නෑ (10.08.2026)
+
විනිසුරු විශ්‍රාම කාලය දීර්ඝ කරලා ගොඩගැහුනු නඩු ඉවර කරන්න බැහැ. මේ කරන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන (10.08.2026)
+
කංජිපානිගේ රත්මලානේ සයිමා ලංකාවට එද්දී රත්මලානේ අංජුගෙන් කංජිපානිගේ බාප්පාට වෙඩි ප්‍රහාරයක්! (10.08.2026)
+
22 රිවර්ස් (10.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴