නඩු පමාවට පිළිතුරක් අවශ්‍යයි | අලුත් පාර්ලිමේන්තුව| 2026.08.05
රස්සාව හෑල්ලු කළහම, ඉල්ලීම් දෙන්ඩ ඕනෙ නෑනෙ… ජේවීපීකාරයො කරන්නේ අන්න ඒ ජඩ වැඩේ (05.08.2026)
මුංගේ බොරු ආදරේ, අනිත් මිනිස්සුන්ටයි කරදරේ (05.08.2026)
රට අරාජික කිරීමේ කුමන්ත්‍රණය හදුනා ගන්න (05.08.2026)
බෝඩ් එක වෙනුවට ලෝඩ් එක බලන්න, ඉන්දියාව අද ලංකාවට (05.08.2026)
අකිලත් හොරෙක් අමරසූරියත් හොරෙක් (05.08.2026)
විමල්, උදය, මහින්ද සේරටම නඩු කට වහමුද, කතා කරමුද? (05.08.2026)
පොලිස්පතිතුමා, සාගර කාරියවසම්ට බය වුනාද? මොකක්ද ඒ කොට්ටච්චි කීවේ..? (05.08.2026)
ලංකාව ඇවිදින කැරකොප්පුවක් බවට පත් කරන අනුරගේ ඒකාධිපති වියරුව (05.08.2026)
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකු (6) සිදුකල ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමේ බව අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා – කොටුව මහේස්ත්‍රාත්
(05.08.2026 – hirunews.lk)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (05) දැනුම් දුන්නා.
මෙම හය දෙනා (6), හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එම දැනුම් දීම සිදුකරනු ලබන බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී අද (05) දැනුම් දුන්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු ඉදිරිපත් කිරීමකට අදාලව මහේස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දුන්නා.
ඉහත නම් සඳහන් හය දෙනා (6), විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ ප්‍රචාරණය වී ඇති බවත්, එය මෙම විමර්ශනයට බාධාවක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
මෙම ප්‍රකාශ අධිකරණයට අපහාසයක් බවත් එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, මෙම පුද්ගලයන් හය දෙනා (6) විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
එමෙන්ම, ඉකුත් 2026 ජුනි මස 07 වැනිදා සිට මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද අදාල ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට ද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබුණා ෴
නඩු පමාවට පිළිතුරක් අවශ්‍යයි | අලුත් පාර්ලිමේන්තුව| 2026.08.05
+
රස්සාව හෑල්ලු කළහම, ඉල්ලීම් දෙන්ඩ ඕනෙ නෑනෙ… ජේවීපීකාරයො කරන්නේ අන්න ඒ ජඩ වැඩේ (05.08.2026)
+
පවුලගේ පඩියෙන් ජීවත් වෙලා, තට්ටු තුනේ ගෙවල් හදපු හැටි.. ඒවා ගැන කතාකරන්න තහනම් කරන්නයි යන්නෙ (05.08.2026)
+
මුංගේ බොරු ආදරේ, අනිත් මිනිස්සුන්ටයි කරදරේ (05.08.2026)
+
මහර ගැටුමේ එළියට ආපු නැති කතාව. රැඳවියන්ට ගහන්නේ පොලු වලින්. ස්කෑන් මැෂින් කඩන්නේ කුඩු අදින නිලධාරින් (05.08.2026)
+
වෙඩික්කරු අල්මේදා ඝාතනයේ පොලිස් සාක්ෂිකරු අතුරුදන්! ආණ්ඩුවේ පඩිදීලා ෂෙඩ් එකේ තෙල් ගස්සපු අකිල රිමාන්ඩ් (05.08.2026)
+
රට අරාජික කිරීමේ කුමන්ත්‍රණය හදුනා ගන්න (05.08.2026)
+
බෝඩ් එක වෙනුවට ලෝඩ් එක බලන්න, ඉන්දියාව අද ලංකාවට (05.08.2026)
+
අකිලත් හොරෙක් අමරසූරියත් හොරෙක් (05.08.2026)
+
විමල්, උදය, මහින්ද සේරටම නඩු කට වහමුද, කතා කරමුද? (05.08.2026)
+
පොලිස්පතිතුමා, සාගර කාරියවසම්ට බය වුනාද? මොකක්ද ඒ කොට්ටච්චි කීවේ..? (05.08.2026)
+
ලංකාව ඇවිදින කැරකොප්පුවක් බවට පත් කරන අනුරගේ ඒකාධිපති වියරුව (05.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴