අයහපත් කාලගුණයෙන් ගම්පොළ 500 ක් අවතැන්

අයහපත් කාලගුණයෙන් ගම්පොළ 500 ක් අවතැන්

මහර බන්ධනාගාරයේ කොල්ලා බයි තක්සලාවට ඇත්ත කියයි ජෙප්පන්ට නඩු දායි ! – හඬ පට සහිතයි (03.08.2026)

පැලවත්තෙ තීරණ ගන්නෙ කවුද කියලා කවුරුවත් දන්නෙ නෑ… මම අනුර ජනාධිපතිටත් මේ ගැන කිව්වා (03.08.2026)

මේ ආණ්ඩුව හරි ෂෝක් කියන්නෙ… මෙයා තවත් එරාන් කෙනෙක් ද ? (03.08.2026)

පූජිත්ට සහ හේමසිරිට ලැබුණු මරණ දඬුවමේ තීන්දුව (03.08.2026)

මහ පාර රේස් පැදලා නිකරුණේ මැරිලා යන්නේ තරුණ ජීවිත. මගේ ලොරිය ගිනි තිව්වේ පොලිසිය බලාගෙන ඉද්දි. (03.08.2026)

මහර ගැන පරීක්ෂණයෙන් හෙලිවූ අභිරහස් (03.08.2026)

සාර්ගෙ බල්ලා, පැලවත්තෙ බල්ලා සහ මල්වත්තෙ ටොක්ක (03.08.2026)

මේ වැඩබැරි ආණ්ඩුවෙන් ජනතාවට හිමි වෙන්නෙ සුසානය විතරයි (03.08.2026)

“ජංගියේ කක්කා කරගන්න එපා” – පාර්ලිමේන්තුවේ නාඩගම සහ ගෝඨාභයට කෝල් කළ එකාගේ ඇත්ත! (03.08.2026)

අවුරුදු 25 ක් රට පාලනය කරන ජවිපෙ සැළැස්ම මෙන්න (03.08.2026)

මහර බන්ධනාගාරයේ ඇත්තම සිද්ධිය එළියට – 1000 ක් වාට්ටුවලින් ඇවිත් බන්ධනාගාර‍යට ගිනි තියලා (04.08.2026)

පූජිතට හා හේමසිරිට ලැබුණු දඬුවම ගැන චමල්ගෙන් සැර කතාවක් (03.08.2026)

අයහපත් කාලගුණයෙන් ගම්පොළ 500 ක් අවතැන්

(04.08.2026 – 09:17 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටව පවුල් 500ක් පමණ අවතැන්ව තිබේ.

අවතැන් වූ ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බව ගම්පොළ උඩපළාත හා දොළුව ප්‍රාදේශීය ලේකම්වරු සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ්, මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා කමිටුව ඊයේ (03) රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණි.

ගම්පොළ ප්‍රදේශයේ බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල, නාවලපිටිය පාර, ලියෝනිස්, කුඩමාකේ, නාරන්විට, ඉඟුරුවත්ත, ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටව තිබේ.

ඉන් අවතැන්ව සිටින පවුල් 500ක් පමණ ගම්පොළ ගේට් පල්ලිය, කහටපිටිය පල්ලිය හා බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති තාවකාලික නවාතැන්පොළ වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

ගම්පොළ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගන්නා ඉදිරි තීන්දු තීරණ පිළිබඳව ද ආපදා කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර ආපදා තත්ත්වයන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බෝට්ටු හයක් ද රැගෙනවිත් ඇති බව එහිදී සඳහන් කෙරුණි ෴

මහර බන්ධනාගාරයේ කොල්ලා බයි තක්සලාවට ඇත්ත කියයි ජෙප්පන්ට නඩු දායි ! – හඬ පට සහිතයි (03.08.2026)

+

පැලවත්තෙ තීරණ ගන්නෙ කවුද කියලා කවුරුවත් දන්නෙ නෑ… මම අනුර ජනාධිපතිටත් මේ ගැන කිව්වා (03.08.2026)

+

මේ ආණ්ඩුව හරි ෂෝක් කියන්නෙ… මෙයා තවත් එරාන් කෙනෙක් ද ? (03.08.2026)

+

පූජිත්ට සහ හේමසිරිට ලැබුණු මරණ දඬුවමේ තීන්දුව (03.08.2026)

+

මහ පාර රේස් පැදලා නිකරුණේ මැරිලා යන්නේ තරුණ ජීවිත. මගේ ලොරිය ගිනි තිව්වේ පොලිසිය බලාගෙන ඉද්දි. (03.08.2026)

+

මහර ගැන පරීක්ෂණයෙන් හෙලිවූ අභිරහස් (03.08.2026)

+

සාර්ගෙ බල්ලා, පැලවත්තෙ බල්ලා සහ මල්වත්තෙ ටොක්ක (03.08.2026)

+

මේ වැඩබැරි ආණ්ඩුවෙන් ජනතාවට හිමි වෙන්නෙ සුසානය විතරයි (03.08.2026)

+

“ජංගියේ කක්කා කරගන්න එපා” – පාර්ලිමේන්තුවේ නාඩගම සහ ගෝඨාභයට කෝල් කළ එකාගේ ඇත්ත! (03.08.2026)

+

අවුරුදු 25 ක් රට පාලනය කරන ජවිපෙ සැළැස්ම මෙන්න (03.08.2026)

+

මහර බන්ධනාගාරයේ ඇත්තම සිද්ධිය එළියට – 1000 ක් වාට්ටුවලින් ඇවිත් බන්ධනාගාර‍යට ගිනි තියලා (04.08.2026)

+

පූජිතට හා හේමසිරිට ලැබුණු දඬුවම ගැන චමල්ගෙන් සැර කතාවක් (03.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *