‘හිරු CIA’ අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
ගෝඨාභයට සද්දේ දාපු පැලවත්තේ ජෙපි හොරා ? (30.07.2026)
මලල ක්‍රීඩා සංගමයත් එක මිටට ඉල්ලා අස්වෙයි… පැලවත්ත අවුල් ජාලයකට මැදි වෙයි (30.07.2026)
ඉස්පිරිතාලෙකට ගිහිල්ල බලන්න තත්ත්වේ… කාන්තාවො ආයෙත් නං මේ පචයන්ට ඡන්දේ දෙයි ද ? (30.07.2026)
මේ තමයි, අධිකරණ තීන්දු දෙන අධිකරණ ඇමති… අවුරුදු 5 කින් කුණු කාණුවට යන දේශපාලන කයිවාරු (30.07.2026)
පාලිමේන්තුවේ බොරු කෙළින එවුන් ලජ්ජා වෙන්න ඕනෙ… අනුරත් බොරු කියන්නෙ පාලිමේන්තුවේ හින්දා (29.07.2026)
නන්දා මාලිනී කිව්වා වගේම, හෝර්ටන් තැන්නටත් වැඩේ හරියයි ද ? (30.07.2026)
සයිමව නිදහස් කරගන්න ජාත්‍යන්තර මෙහෙයුමක්! ඕලුගලලා සහ සීඅයිඩීය කොටවන අලුත්ම ගේමක්! (30.07.2026)
කොලඹට ආ කලු කෝට්කාරයෝ සහ මාලිමාවේ සැගවුන අමුත්තා (29.07.2026)
හොඳ සූරසේන සහ නරක සූරසේන (30.07.2026)
නලින්ද සමාව ගන්නෙත් නෑ හිරේ යන්නෙත් නෑ (30.07.2026)
මේ පක්ෂ පුපුරන කාලයයි (31.07.2026)
මේ රටේ වයස්ගතම කාන්තාවක් දූෂණය කරන මාලිමා ආණ්ඩුවේ නියෝජිතයන් (30.07.2026)
පොහොට්ටුවේ නව රත්මලාන සංවිධායක අර්ජුන් කමලනාත් කියයි! (30.07.2026)
අනුරගේ භාණ්ඩාගාරය උතුරද්දී ලක්ෂ 15ක් කෑම නැතුව සාගතේ (30.07.2026)
‘හිරු CIA’ අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
(30.07.2026 – hirunews.lk)
රු. කෝටි 2,500 ක් පමණ වටිනා බවට සැලකෙන ජා ඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමය ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමුකරන ලෙස කොටුව මහේස්ත්‍රත් ප්‍රසන්න අමරසේන අද (30) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් නිකුත් කළා.
එසේම එම ස්ථානය අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසද පොලිස් විශේෂ කාර්ය බලකායට මහේස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කළා.
එම කැනීම් කටයුතු සිදු කිරිමට ලබන අගොස්තු මස 03 වනදා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාවරයා මෙම නියෝගය සිදු කළා.
එම ස්ථානයේ එම පිළිමය වළ දමා ඇති බවට පරීක්ෂා කිරිමට අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
‘හිරු CIA’ අනාවරණයෙන් පසු මෙම පිළිමය විකිණීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගේ නම භාවිතා කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬ පටයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පොලිස්පතිතුමාට සිදුකරන ලද පැමිණිල්ල ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම හනුමන්තා පිළිමය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ යාපන ප්‍රදේශයේ තිබී ඇති බවත් ‘යගදාව සහිත හනුමන්තා පිළිමය’ ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවටත් සංසරණය වූ හඬපටය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් අධිකරණයට දන්වා සිටි පොලිසිය, සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට දන්වා තිබෙනවා ෴
ගෝඨාභයට සද්දේ දාපු පැලවත්තේ ජෙපි හොරා ? (30.07.2026)
+
මලල ක්‍රීඩා සංගමයත් එක මිටට ඉල්ලා අස්වෙයි… පැලවත්ත අවුල් ජාලයකට මැදි වෙයි (30.07.2026)
+
ඉස්පිරිතාලෙකට ගිහිල්ල බලන්න තත්ත්වේ… කාන්තාවො ආයෙත් නං මේ පචයන්ට ඡන්දේ දෙයි ද ? (30.07.2026)
+
මේ තමයි, අධිකරණ තීන්දු දෙන අධිකරණ ඇමති… අවුරුදු 5 කින් කුණු කාණුවට යන දේශපාලන කයිවාරු (30.07.2026)
+
පාලිමේන්තුවේ බොරු කෙළින එවුන් ලජ්ජා වෙන්න ඕනෙ… අනුරත් බොරු කියන්නෙ පාලිමේන්තුවේ හින්දා (29.07.2026)
+
නන්දා මාලිනී කිව්වා වගේම, හෝර්ටන් තැන්නටත් වැඩේ හරියයි ද ? (30.07.2026)
+
NPP වුණාට අපි මේ කැත වැඩේට විරුද්ධයි – නායකත්ව මණ්ඩලයෙන් එළියට බැස්ස නිතිඥ ලාල් විජේනායක කියයි (30.07.2026)
+
සයිමා මැලේසියාවේ අල්ලන මෙහෙයුමට ලංකාවේ පොලිස් ලොක්කෝ දෙන්නෙක්! අල්මේදා ඝාතනයට කොස්තාපල් CIDට කොටු! (29.07.2026)
+
සයිමව නිදහස් කරගන්න ජාත්‍යන්තර මෙහෙයුමක්! ඕලුගලලා සහ සීඅයිඩීය කොටවන අලුත්ම ගේමක්! (30.07.2026)
+
කොලඹට ආ කලු කෝට්කාරයෝ සහ මාලිමාවේ සැගවුන අමුත්තා (29.07.2026)
+
හොඳ සූරසේන සහ නරක සූරසේන (30.07.2026)
+
නලින්ද සමාව ගන්නෙත් නෑ හිරේ යන්නෙත් නෑ (30.07.2026)
+
මේ පක්ෂ පුපුරන කාලයයි (31.07.2026)
+
මේ රටේ වයස්ගතම කාන්තාවක් දූෂණය කරන මාලිමා ආණ්ඩුවේ නියෝජිතයන් (30.07.2026)
+
පොහොට්ටුවේ නව රත්මලාන සංවිධායක අර්ජුන් කමලනාත් කියයි! (30.07.2026)
+
අනුරගේ භාණ්ඩාගාරය උතුරද්දී ලක්ෂ 15ක් කෑම නැතුව සාගතේ (30.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴