Derana 360 | නීතිඥ රජීව් අමරසූරිය – සභාපති -ශ්‍රී ලංකා නීතිඥ සංගමය (27.07.2026)
Hiru TV Salakuna Live | Ajith P Perera | Episode 538 | 2026-07-27
චිකාගෝ මෙක්සිකෝ පුදුම වෙයි ! ලංකාව පාතාලෙට දී මාලිමාව යටත් වෙයි ! (27.07.2026)
ඉස්සර දණ ගහගෙන හිටපු එවුන් දැන් බැණ බැණ යනවා (27.07.2026)
ටිල්වින්ගේ කතාවට ගල්අඟුරු කොමිසම සමාව දීලා ද ? කොමිසමේ සාක්කි දුන් සංඛ කියන කතාව (27.07.2026)
මනුවර්ණගේ ඊළඟ ෆිල්ම් එක – ‘ටොම්පචයා සහ පුනරුදය’ (27.07.2026)
අල්මේදාගේ ඝාතනයේ සියල්ල හෙළිවෙයි! රිවස් වූ දෙවුන්දර කාවඩිය! (27.07.2026)
කහ සිවුර සහ කලු කෝට් නවතන්න ආණ්ඩුවේ සැලසුම (27.07.2026)
බිමල්ගේ අම්මා සහ මගේ අම්මා (27.07.2026)
මාලිමා, ජවිපෙ ගැටුම පලමු වරට මාධ්‍යයට (27.07.2026)
ලංකාවේ පාතාලයේ ගෝඩ්ෆාදර් මාලිමාවෙන් වෙනස් කරයි! (27.07.2026)
පොලිස්පතිගේ හිරිඔතප් බිඳුණු දෙවුන්දර කාවඩි පෙරහරේ දැක්ක මාරාන්තික දේ මෙන්න (27.07.2026)
විනිසුරු වයස වැඩි කිරීම අශිෂ්ඨයි.. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා.. – මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
(27.07.2026 – lankacnews.com)
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති යෝජනාවට ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, තමා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන රජයක මෙවැනි යෝජනාවකට තමා එරෙහි වන්නේ මූලධර්ම මත පදනම්ව බවයි.
“මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. ඇයි මම මේකට විරුද්ධ වෙන්නේ. මම ඉන්න npp විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහැව්වම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55 ක් නීතීඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60 ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. මගේ දේශපාලනය ගොඩනැගුනෙ දර්ශනයක් ප්‍රතිපත්තියක් මත ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන්.
අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කරපු එකම සටන මේක නෙමයි ෆීලීක්ස් ඩයස්, ජේ .ආර් ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අයත් එක්ක මට සටන් කලා. ඒ එකම අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සදහා. ඒ නිසා අදත් මම සටන් කරනවා ඒ වෙනුවෙන්. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්.
මෙම කරුණ සම්බන්ධයෙන් තමා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමාට නිහඬව සිටින ලෙස බලපෑම් එල්ල වූ බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.
“මම මේ ගැන විමසූ විට මට ලැබුණු පිළිතුර වුණේ ‘කට පියාගෙන ඉන්න’ කියන එකයි,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විවිධ පාලන සමයන්හිදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ තමා, වත්මන් යෝජනාවට එරෙහි වන්නේද එම කැපවීම මත පිහිටා බව ඔහු අවධාරණය කළේය.
මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අශිෂ්ට එකක් බව හඳුන්වා දුන් ඒ මහතා, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් තමා අඛණ්ඩව සටන් කරන බවද ප්‍රකාශ කළේය.
+++
+
Derana 360 | නීතිඥ රජීව් අමරසූරිය – සභාපති -ශ්‍රී ලංකා නීතිඥ සංගමය (27.07.2026)
+
Hiru TV Salakuna Live | Ajith P Perera | Episode 538 | 2026-07-27
+
චිකාගෝ මෙක්සිකෝ පුදුම වෙයි ! ලංකාව පාතාලෙට දී මාලිමාව යටත් වෙයි ! (27.07.2026)
+
ඉස්සර දණ ගහගෙන හිටපු එවුන් දැන් බැණ බැණ යනවා (27.07.2026)
+
ටිල්වින්ගේ කතාවට ගල්අඟුරු කොමිසම සමාව දීලා ද ? කොමිසමේ සාක්කි දුන් සංඛ කියන කතාව (27.07.2026)
+
මනුවර්ණගේ ඊළඟ ෆිල්ම් එක – ‘ටොම්පචයා සහ පුනරුදය’ (27.07.2026)
+
වගා ව්‍යාපෘති පෙන්වා මිනිසුන්ගේ මුදල් ගසා කන ප්ලාන්ටේෂන් සමාගම් ගැන තිත්ත වුණත් ඇත්ත කතාව (27.07.2026)
+
ආයුර්වේදය ඉගෙනගෙන ඉංග්‍රීසි බෙහෙත් ලියන උන් තමයි හොර වෙද්දු. රජවරු පවා කරපු දේශීය වෙදකම මුන් විනාශ කරනවා. (27.07.2026)
+
අල්මේදාගේ ඝාතනයේ සියල්ල හෙළිවෙයි! රිවස් වූ දෙවුන්දර කාවඩිය! (27.07.2026)
+
කහ සිවුර සහ කලු කෝට් නවතන්න ආණ්ඩුවේ සැලසුම (27.07.2026)
+
බිමල්ගේ අම්මා සහ මගේ අම්මා (27.07.2026)
+
මාලිමා, ජවිපෙ ගැටුම පලමු වරට මාධ්‍යයට (27.07.2026)
+
ලංකාවේ පාතාලයේ ගෝඩ්ෆාදර් මාලිමාවෙන් වෙනස් කරයි! (27.07.2026)
+
පොලිස්පතිගේ හිරිඔතප් බිඳුණු දෙවුන්දර කාවඩි පෙරහරේ දැක්ක මාරාන්තික දේ මෙන්න (27.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴
+