වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් (2) ඉන්දියාවේදී අත්අඩංගුවට
ලොව වටා සිංහල බෞද්ධයන්ට ආණ්ඩුවෙන් අති විශේෂ පණිවිඩයක් ? (24.07.2026)
BBC ය ජේවීපීකාරයින්ට බයවෙන්ඩ ඕනෙද ? මේ රාජ්‍ය ත්‍රස්තවාදයට ජනමාධ්‍යය බයවෙයිද ? (24.07.2026)
රනිල් – සජිත් මුණගැහුණු එක කොයි එකටත් හොඳයි (24.07.2026)
දේශපාලකයෙක් වගේ දොඩන කාදිනල් – පූජක ලෝගුවක් ඇඳගෙන එහෙම කරන්න පුළුවන් ද? (24.07.2026)
මට්ටක්කුලිය පාතාලය ඇවිලෙයි! ස්කෑම් ජාවාරම නිසා චීනෙක් ඝාතනය කරයි! (24.07.2026)
රෙද්ද උස්සපු අක්කා සහ අධිකරණ ඇමති (24.07.2026)
පාතාලය පාලනයද? පාතාලයේ පාලනයද? (24.07.2026)
විපක්ෂයේ එකමුතුව හෙටම කුඩුවෙයි ද? (24.07.2026)
රටට කෙළවෙන හැටි උදාහරණ එක්කම පැහැදිලි කරපු ‘කුඩා මීගොඩ’ ගෙන් සැර කතාවක් (24.07.2026)
විපක්ෂ නායක මේ සැරසෙන්නේ කුමට දැයි හෙළි කරන ගම්මන්පිල (24.07.2026)
කාදිනල්තුමා කප්පම් ජාවාරමක – ජනමත විචාරණයක් ළඟ එයි (25.07.2026)
අති ප්‍රබල එල්නිනෝවක් එන සම්භාවිතාව 80% යි – කාලගුණ විද්‍යා ඒකකය වහාම මාධ්‍ය කැඳවයි (25.07.2026)
වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් (2) ඉන්දියාවේදී අත්අඩංගුවට
(25.07.2026 – 08:49 +0530 – sinhala.adaderana.lk)
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙදෙනෙකු (2) ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන මොවුන් වත්තල ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්ය.
පසුගිය බ්‍රහස්පතින්දා දින (23) වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන බව ද හින්දු පුවත්පත වාර්තා කළේය.
එමෙන්ම මොවුන් දෙදෙනාට (2) එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් (3) ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙරට බලධාරින් විසින් ඔවුන්ව භාරදෙන ලෙසට ඉල්ලා සිට ඇති බවත් සැකකරුවන් මේ වනවිට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරට රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන්ය.
මෙම සැකකරුවන් දෙදෙනා (2) පසුගිය 23 වෙනිදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම හතරට (04:00) පමණ ධනුෂ්කෝඩි වෙරළට පැමිණ තිබේ.
අදාළ බෝට්ටු ගමන සඳහා රු. ලක්ෂ තුනක (3) මුදලක් ලබාදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
+++
ඉන්දියාවට පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(25.07.2026 – hirunews.lk)
ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) තමිල්නාඩු රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ජී. විග්නේෂ්වරන් (31) සහ එම්. ලුසිනාත් (30) වන ඔවුන්, මෙරට ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි.
ඔවුන් මන්නාරම – පේසාල ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණා.
එසේම මෙම පුද්ගලයින් දෙදෙනාම (2) මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනකට (3) මුහුණ දී සිටින අතර, සතියක් ඇතුළත ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවටයි සඳහන් වෙන්නේ ෴
ලොව වටා සිංහල බෞද්ධයන්ට ආණ්ඩුවෙන් අති විශේෂ පණිවිඩයක් ? (24.07.2026)
+
BBC ය ජේවීපීකාරයින්ට බයවෙන්ඩ ඕනෙද ? මේ රාජ්‍ය ත්‍රස්තවාදයට ජනමාධ්‍යය බයවෙයිද ? (24.07.2026)
+
රනිල් – සජිත් මුණගැහුණු එක කොයි එකටත් හොඳයි (24.07.2026)
+
දේශපාලකයෙක් වගේ දොඩන කාදිනල් – පූජක ලෝගුවක් ඇඳගෙන එහෙම කරන්න පුළුවන් ද? (24.07.2026)
+
මට්ටක්කුලිය පාතාලය ඇවිලෙයි! ස්කෑම් ජාවාරම නිසා චීනෙක් ඝාතනය කරයි! (24.07.2026)
+
රෙද්ද උස්සපු අක්කා සහ අධිකරණ ඇමති (24.07.2026)
+
පාතාලය පාලනයද? පාතාලයේ පාලනයද? (24.07.2026)
+
විපක්ෂයේ එකමුතුව හෙටම කුඩුවෙයි ද? (24.07.2026)
+
රටට කෙළවෙන හැටි උදාහරණ එක්කම පැහැදිලි කරපු ‘කුඩා මීගොඩ’ ගෙන් සැර කතාවක් (24.07.2026)
+
විපක්ෂ නායක මේ සැරසෙන්නේ කුමට දැයි හෙළි කරන ගම්මන්පිල (24.07.2026)
+
කාදිනල්තුමා කප්පම් ජාවාරමක – ජනමත විචාරණයක් ළඟ එයි (25.07.2026)
+
අති ප්‍රබල එල්නිනෝවක් එන සම්භාවිතාව 80% යි – කාලගුණ විද්‍යා ඒකකය වහාම මාධ්‍ය කැඳවයි (25.07.2026)
+
පුළුවන් නම් එළියේ කියන්න – එදාට බලාගමු මාලිමා මන්ත්‍රී අසිතට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් කරපු අභියෝගය (25.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴