KKS නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (14) සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනයට
KKS නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (14) සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනයට
(13.07.2026 – 22:04 +0530 – sinhala.adaderana.lk)
කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරකට (4) පමණක් සීමා කිරීමට දුම්රිය පාලනාධිකාරිය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින්, හෙට (14) සිට එය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
බලවේග කට්ටල (Power Sets) හිඟකම හේතුවක් ලෙස දක්වමින් දුම්රිය පාලනාධිකාරිය විසින් මීට පෙර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මෙම දුම්රියේ ධාවනය අත්හිටුවීමට තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම සීමා කිරීම් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිත කරන මගී ජනතාව දැඩි අපහසුතාවකට සහ පීඩාවකට ලක්වන බව දුම්රිය වෘත්තීය සංගම් විසින් පාලනාධිකාරිය වෙත පෙන්වා දී තිබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, මීට පෙර අවලංගු කර තිබූ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලද මෙම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත.
ඒ අනුව මගීන්ට පෙර පරිදිම සතියේ දිනවල බාධාවකින් තොරව මෙම සේවාව ලබාගත හැකි වනු ඇත ෴
Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 536 | 2026-07-13
+
දෙරණ 360 | පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා | 13.07.2026
+
නැත්ත වෙනුවට ඇත්ත! තහවුරු කල සත්‍යය! | Deep seek with WW | EP 08 (11.07.2026)
+
මල් වෙඩි දැමූ කෝට්ටේ කොල්ලන්ට නාමල් රාජපක්ෂ කියූ මාර කතාව (13.07.2026)
+
“30 දෙනෙක් මිනිස්සු මැරුණත් ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ ලු” – රන්ජන් රාමනායක තමයි එහෙම කියන්නෙ (13.07.2026)
+
කාන්තාවන් එකමිටට රැවටූ යුගයේ තක්කඩිම ආණ්ඩුව – හරිනිලා ලක්මාලිලා දැන් මොකද කියන්නේ ? (13.07.2026)
+
අගවිනිසුරුගේ කාලය දික් කිරීමේ යෝජනාව ඒකමතිකව පරාදයි – සම්පූර්ණ විස්තරය මෙන්න! (13.07.2026)
+
රැදවියෝ අවි ගබඩාව කඩද්දි ඇතුලෙ බඩු තිබ්බනං කතාව වෙනස් වෙනවා. පාලනය කරන්න ලේසිම පාතාලේ කෙරුම් කාරයො (12.07.2026)
+
සී.අයි.ඩීය මුලික විමර්ශන වලින් මීගමුව බන්ධනාගාරයේ දින දෙකේ සිදුවීමට ඇත්ත සොයාගනී! (13.07.2026)
+
අගමැති මාරුව සහ ප්‍රංශ සවාරියේ ඇත්ත, නැත්ත (13.07.2026)
+
එදා ජෙප්පෝ විරුද්ධ වුණු ව්‍යාපෘති අද විවෘත කරන මාලිමා ආණ්ඩුව (13.07.2026)
+
ජනාධිපතිට රට පේන්නේ හුන්ඩුවක් වගේ! – කුමුදුනී බණ්ඩාර (13.07.2026)
+
හමුදාපති කාදිනල්ට පෙරේත තටුවක් දීලා කාලය දිගු කරගෙන (13.07.2026)
+
නිලධාරීන්ගේ අවයව කපලා පේළියට මේස උඩ තියලා – මීගමුවේ සිද්ධියේ ඇඟ හිරි වැටෙන අනාවරණය (13.07.2026)
+
ආණ්ඩුවේ මෝඩයන්ට සීනි කඩ විතරයි කරන්න පුළුවන් – ගොවියට හොඳටම සැලකුවේ මහින්ද රාජපක්ෂ (13.07.2026)
+
අපිට කියන්නේ ගෙදරට වෙලා බුදියන්න කියලද ? ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට හොඳටම අමතයි (13.07.2026)
+
මේ ආණ්ඩුවට අපි බය වෙන්නේ නෑ – පොහොට්ටුවේ චානක ආණ්ඩුව ෆ්ලැට් කරයි (13.07.2026)
+
ඇගම සීතල වෙලා යන CCTV දසුනක්… පාරේ ගිය වෑන් එකේ රෝදේ ලෙෆ්ට්, රෝදේ ලොකු කරණමක් ගහලා නවතින්නේ (13.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴