ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි


ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

(10.07.2026 – 08:05 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය ‘කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැයක’ ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.

+++

+++

+


පාන් බාගෙයි සම්බෝලයි බෙදපු ගමන් – මීගමුව බන්ධනාගාරේ ගැටුම් ඉවරයි කියලා ආණ්ඩුව හිතුවා (10.07.2026)

+++

මීගමුවේ ඇත්ත විස්තරේ දයාසිරි හෙළිකරයි (10.07.2026)

+++

මීගමුව සිද්ධියේදී ආණ්ඩුව ක්‍රියා කළේ පොඩි ළමයි වගේ – රාජිත (10.07.2026)

+++

සරලයි, මේ ආණ්ඩුව පට්ට ෆේල් – සුජීව (10.07.2026)

+++

මේ ආණ්ඩුව අඬන එක ට්‍රෙන්ඩ් එක කරගෙන – දොලවත්ත (10.07.2026)

+++

“කුඩු වෙනුවට ටයිල් කුඩු පවා දාලා තමයි මේ බන්ධනාගාර පිරෙව්වේ” | නීතිඥ නාමල් රාජපක්ෂ සියල්ල හෙළිකරයි (09.07.2026)

+


ඩොලර් මි. 2.5 ක් ‘මිසින්ග්’ වෙච්චි සිද්ධිය ගැන හර්ෂගේ කමිටුවේ වාර්තාව සභාවට ඉදිරිපත් කරයි (10.07.2026)

+


වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහින් – මරණ 46 පනී | ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය කපිලගෙන් රටටම පණිවුඩයක් (10.07.2026)

+


නානා, ඔයත් ඊළඟ පාර ට්‍රයි එකක් දාන්න ඔහොම වැඩක් කරන්න (09.07.2026)

+

ජීවිත 28 කටම වගවීමක් නෑ. මේක ඒකාධිපති ආණ්ඩුවක්… විපක්ෂය මේ ගැන මොකද කියන්නේ ? (10.07.2026)

+

හිරකාරයො සහ නිලධාරීන් මරාගන්න සෙල්ලමක… එ ජා නියෝජිතයා ආණ්ඩුවට අනතුරු අඟවයි (09.07.2026)

+

හිතන්නත් බැරි වේගයකින් රටේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා… දැන් තියෙන්නෙ ෆේස්බුක් ආණ්ඩුවක් (09.07.2026)

+


මීගමුව බන්ධනාගාරයේ ගිනිඅවි සියල්ල CID බාරයට! මියගිය නිලධාරීන්ට දුන් අමානුෂික වධහිංසන හෙළිවෙයි! (09.07.2026)

+


රනිල්ගෙ නඩුව ඉවරයි මාරු උන ගැසට් එක (09.07.2026)

+

ජුලම්පිටිය අමරෙ, නෙලුවෙ ප්‍රියන්ත සහ ජේවීපී පාතාලෙ (09.07.2026)

+

පන්සලට තහනම් මල්ශාලාවට ok මාලිමාව නම් මරු (10.07.2026)

+


ආණ්ඩුවේ අමන තීරණ නිසා රටම ආපස්සටද? (09.07.2026)

+


Hiru TV Balaya Live | Episode 649 | 2026-07-09

+


සර්, නඳුනි මාව රැවට්ටුවා..! නඳුනිගේ අභිරහස් ඝාතනය තුන්කොන් පෙමක අවසානයයි? (10.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *