ගෝඨාභය රාජපක්ෂගේ කාබනික පොහොර ව්‍යාපෘතිය ජවිපෙ කුමන්ත්‍රණයක්… මහ මොළකරු අශෝක රන්වල…!
ගෝඨාභය රාජපක්ෂගේ කාබනික පොහොර ව්‍යාපෘතිය ජවිපෙ කුමන්ත්‍රණයක්… මහ මොළකරු අශෝක රන්වල…!
(06.07.2026 – sinhala.asianmirror.lk/)
පසුගිය අවුරුදු හැට පුරාම නව ආණ්ඩුවක් බලයට පැමිණි වහා රට විනාශ කළ යුතු යැයි සිතූ එකම කණ්ඩායම ජවිපෙ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.
2022 පොහොර හිඟය පැවති අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ගෙන ආ කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කළේ අශෝක රන්වල බවට ඔහු චෝදනා කරයි.
එය ගෝඨාභය රාජපක්ෂ ද පිළිගත් බවත් ඔහුගේ ආණ්ඩුව යටතේ සමස්ත කාබනික පොහොර ව්‍යාපෘතියම භාරගෙන ඇත්තේ අශෝක රන්වල බවත් හෙතෙම සඳහන් කරයි.
අශෝක රන්වල සිය සමාගම වෙනුවෙන් එම සාකච්ඡා මේසයේද සිටියද ඔහු ජවිපෙ බව දැනගත්තේ බොහෝ කලකට පසු බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.
එම කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කිරීමට වගකිව යුතු පුද්ගලයා අශෝක රන්වල බවද ප්‍රසාද් සිරිවර්ධන අවධාරණය කරයි.
ඒ වෙනුවෙන් නිර්මාණය කළ වෙබ් අඩවි දෙක පවා අනතුරුව අතුරුදන් වූ බවත් සිදුකළ කුමන්ත්‍රණයට ප්‍රතිඋපකාරයක් ලෙස අශෝක රන්වලට කතානායක ධුරය ලැබුණු බවද ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.
මාවනැල්ලේ පැවති සජබ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය ෴
අනුරගෙ යෝජනාවට හර්ෂ පක්ෂද ? (05.07.2026)
+
ජවිපෙ හපන්නු මෙන්න (05.07.2026)
+
මාලිමාවට එරෙහිව ජවිපෙ සටනට (06.07.2026)
+
ගෝඨාභය හෙලිකල කුමන්ත්‍රණයේ ඔහුත් නොදත් මහමොලකරු (06.07.2026)
+
වෙඩි තිබ්බෙ නිකන්ද ? ඩෙංගු පොකුරක්ද ? මීගමුවෙ මොකද උනේ? (06.07.2026)
+
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ කාරුණික අවධානය පිණිසයි (04.07.2026)
+
ලව් කරපු කෙල්ලො එක කෝල් එකකට සෙට් වෙලා කෝණාරට දුන්න ආතල් එක – විරාජ් කෝණාර (04.07.2026)
+
නිදහස් සෞඛ්‍යය ඉවරයි. ලෙඩක් හැදුණොත් සල්ලි එකතු කරන් හිටපල්ලා! – රවී කුමුදේශ් (06.07.2026)
+
රාජපක්ෂලා ලැජ්ජා වෙන්න ඕන ඇයි කියලා මේක බැලුවහම තේරෙයි (05.07.2026)
+
මීගමුවේ මිණී මරන්නේ කාගේ සාක්ෂි සඟවන්නද? (06.07.2026)
+
“මචන් උඹට කැමති ෆෝන් එකක් ගනින්” – මේ හොරු ගැන දන්නවනම් පොලිසියට කියන්න (05.07.2026)
+
රත්නපුර මුස්ලිම් පල්ලියේ පිං කැටේට අයියෙක් ගේම දීලා… දාපු සෙල්ලම ඔක්කොම කැමරාවේ (05.07.2026)
+
ආණ්ඩුවේ බත් බැලයෝ චණ්ඩි වගේ දැන් – උලපනේ හිමි හොඳම එකෙන් කියයි (05.07.2026)
+
ටී.බී. සරත්ගේ ඔලුව කොහේ හරි වැදිල ද? – මන්ත්‍රී සරත්ට දොළවත්ත හොඳම පදෙන් අමතයි (05.07.2026)
+
ඔබත් මේ මුදල් වංචාවට අහු වුණාද ? වංචාවේ මොළකරුවෝ රටිනුත් පැනලා (05.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴