පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි : කල් ඉකුත් වූ සීනි අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට දීලා
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි : කල් ඉකුත් වූ සීනි අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට දීලා
(06.07.2026 – hirunews.lk)
කල් ඉකුත් වූ සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි නැවත අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීමේ සහ නීති විරෝධී මත්පැනි නිෂ්පාදනය සඳහා විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව තිබෙනවා.
යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලැබුණු රහසිගත තොරතුරක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ වෙත ලබා දී තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇති අතර, ගබඩා කර තිබූ කල් ඉකුත් වූ සීනි, නව ඇසුරුම්වල බහා කල් ඉකුත් වීමේ දිනය සහ වෙළඳ නාමය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, ඉතා දුර්වර්ණ වූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ සීනි තොග නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන පුද්ගලයින් සඳහා විකිණීම සිදුකර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ඒ අනුව, වැටලීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ගබඩාව මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා ෴
+
මාලිමාවට SEX උගන්වන සගරාව තක්සලාවට ලීක් වෙයි ? (05.07.2026)
+
බන්ධනාගාරයේ ගේම ගැන අනුර ජනපති කියපු රහස ? (06.07.2026)
+
ඔව් යකෝ අපි සිංහල තමයි, කියලා… චන්න ජයසුමන ඇතුළු පිරිස එළියට ආවා (06.07.2026)
+
වාසුදේව – වික්‍රමබාහු හිටියේ භාතිය – සන්තුෂ් වගේ… අන්තිමට වාසු සටන පාවා දුන්නා (04.07.2026)
+
මේකට උත්තර දෙන්න ඕනෑ සරත් ෆොන්සේකාම තමයි (06.07.2026)
+
ගල්අඟුරු කොමිසමට තොරතුරු දුන් සංඛ කියන කතාව… වාචික සාක්ෂි දෙනකොට අහගෙන ඉන්ඩ එන්න (05.07.2026)
+
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ද ? (04.07.2026)
+
අනුර කුමාරගෙ උප්පරවැට්ටි දැන් කවුරුවත් පිළිගන්නෙ නෑ (06.07.2026)
+
ජේවීපීකාරයො දැන් ගොවියන්ගේ කුලමලත් හොයන ගාණට වැටිලා (05.07.2026)
+
හිරගෙවල් හොඳට හැදුවොත්, 2029 දී ප්‍රයෝජනවත් වෙයි… ජෙපි ඇමතිලට දැන් ජනමාධ්‍ය ඇලජික් ද ? (06.07.2026)
+
අපි ගැහැව්වොත් බෝ#ම්බයක් ඉතිං, නේද අයියෙ ? (04.07.2026)
+
රණවිරුවො තහඩු කෑලි, ගොවියො අඩු කුලේ (06.07.2026)
+
X-Press Pearl වන්දිය මේ රටට නැතිකරේ විජයදාස රාජපක්ෂ. මේ දේශද්‍රෝහී බල්ලෝ අපේ රට විනාස කරනවා. (06.07.2026)
+
නීතීඥ බුද්ධික මල්ලවාරච්චි ඝාතනයේ ප්‍රදාන සැකකරුවෙක් අද (04) ලංකාවට (04.07.2026)
+
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවේ! කටුවැල්ලේගොඩ සුරේෂ් ගැටුම මෙහෙයවලා! (05.07.2026)
+
බුද්ධි අංශයට පවා තොරතුරු ආ ජාවාරම්කරුවන් එකතු වෙන්න ගිය මැඩගස්කර කතාවේ ඇත්ත! (06.07.2026)
+
විසිහයක් (26) මියගිය මීගමුව බන්ධනාගාර ගැටුමේ ඇත්ත! ටී-56 ගිනි අවි දෙකක් (2) අතුරුදන්! (06.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴