අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට

අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට


අමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ ඉරාන නෞකාවේ කොටස් හික්කඩුව වෙරළට

(07.03.2026 – hirunews.lk)

ගාල්ල ප්‍රදේශයේ මුහුදු සීමාවට නුදුරින් අමෙරිකාව විසින් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ යැයි සැක කෙරෙන කොටස් කිහිපයක් අද (07) හික්කඩුවේ සිට සීනිගම දක්වා වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ වෙරළ පුරා ඩීසල් පැල්ලම් දක්නට ලැබෙන බවත්, මත්සයින් ද මියගොස් ඇති බවත්.

එසේම මේ හේතුවෙන් මෙම වෙරළ තීරයට සංචාරකයින් නොපැමිණෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ පිළිබඳව සොයාබලා විසඳුමක් ලබා දෙන ලෙසයි.

+++

+++

ඉරාන නෞකාවේ වෙරළට ගසා ගෙන ආ සුන්බුන් සුද්ද කිරීම ඇරඹේ (07.03.2026)

+++

ඉරාන නැව කොළඹ වරායට ගෙනාවොත් ගුවන් මගින් පහර දෙන්න ලෑස්ති වෙලා හිටියේ (07.03.2026)

+++

ඉරාන නැව ලංකාව යුද්ධයේ පැටලුවා ද? | ජාත්‍යන්තර නීතිය හරියටම මෙන්න | ලංකාව හුණ්ඩුවක් නොවන්නේ මෙහෙමයි (07.03.2026)

+++

මැද පෙරදිග මහා යුද්ධය නවත්වන්න – ඥානසාර හිමි මහ රෑ හදිසියේම මාධ්‍ය කැඳවයි (07.03.2026)

+


Udaya Gammanpila Point Blank Podcast (27.02.2026)

+


ජනාධිපතිතුමනි බොක්කෙන්ම රෙස්පෙක්ට් ! (06.03.2026)

+


අනුර වගේ දුරවල නායකයෙක්, ට්‍රම්ප්ලා ගණන් ගන්නෙ නෑ… මේ පතෝලකම මුලු කලාපයටම අවදානමක් (07.03.2026)

+

ඉරාන නැවට ගහන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව බේරාගන්න තිබුණා ද ? (06.03.2026)

+

හර්ෂ ද සිල්වා දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ද ? (06.03.2026)

+

ඉංජි කුමාරගෙන් ගල්අඟුරු පාටියක් ? අලුත් ගැහිල්ල අස්සේ පරණ ගැහිල්ලක් උඩ එයි (07.03.2026)

+

හිටපු ජේවීපීය සහ ඉන්න ජේවීපීය අතර භයානක ගැටුමක් (06.03.2026)

+


රනිල්ට කළේ නිල ආරාධනයක් – එංගලන්ත විශ්වවිද්‍යාලය තහවුරු කරයි – සීඅයිඩියේ බී-වාර්තාවට අභියෝගයක් (06.03.2026)

+


නොරොච්චෝලේ දුමාරයෙන් ලැබෙන්න ඉන්න දරුවාත් පිළිකා අවදානමේ! පඬුකරඳ ගහට දඟලපු අය මේ ගැන හොයන් නැද්ද (06.03.2026)

+


අනුරගෙ කතාව මරු, ඇමරිකන් ගුවන්‍ යානා ලංකාවෙ, ඉරානෙට ආරාධනා කලේ කවුද? (06.03.2026)

+

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මහමොලකරු සොයා ආණ්ඩුවෙන් මෙහෙයුමක් (07.03.2026)

+

ඊශ්‍රායලයට සැම්සන් ඔප්ෂන් ඕනෙ වෙයිද? ට්‍රම්ප්ට දෙවියන් සිහිවුනේ ඇයි (07.03.2026)

+


ගල් අඟුරු වංචාව සනාතයි. PUCSL පාර්ලිමේන්තුවට කියයි (06.03.2026)

+

SMADSL මෙහෙයුම ඇරඹෙයි : විජිතගේ කතාවට දැවැන්ත අභියෝගයක් (07.03.2026)

+


ඉරාන-ඇමරිකා යුද්ධයෙන් අපිට මොකද වෙන්නේ? (06.03.2026)

+

ලක්ෂ්මන් කදිරගාමර් කුණු කූඩයට දැමූ මාලිමාවේ විදේශ ඇමතිට අපහාස එපා! (07.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *