අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචාකළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(13.02.2026 – 06:42 +0530 – sinhala.adaderana.lk)
මුදල් වංචා කිරීම් දෙකකට (2) සම්බන්ධ බවට සැකපිට සැකකාරියක් හා සැකකරුවෙකු වයඹ පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරියක් රවටා, වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31 ක (3,141,967) මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2 ක මුදලක් වංචනිකව බැර කර, එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවිකර වංචාවක් සිදු කර ඇති බවට එක් පැමිණිල්ලක මත සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31 ක (3,141,967) මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2 ක (233,522) මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදු කර ඇති බවටත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33 ක් වන ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් හා වයස අවුරුදු 36 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
එළියට ගිහිං උඹ මට කොරයි #### පුතා – කස්සප හිමිට බන්ධනාගාර ලොක්කගෙන් තර්ජන (12.02.2026)
+++
හාමුදුරුවන්ට දානේ දෙන එකත් පරක්කු කරලා – සිවිල් ක්‍රියාකාරිකයෝ බුදුපිළිම සිද්ධිය ජීනිවා අරන් යයිද ?? (12.02.2026)
+++
මහා සංඝ සේනාවක් 20වෙනිදා කොළඹට – මාධ්‍ය කැඳවලා හිමිවරු සියල්ල හෙළි කරයි (12.02.2026)
+++
තට්ටේ ගාලා රුපියල් 10,000 ක් දීලා සිවුරු අන්දලා 20 කොළඹට කට්ටිය ගේනවා කියන්නේ ඇත්තද ? (12.02.2026)
+++
අපි නිවටයන් නෙවෙයි – මේ රටම බුදුන්ට පුජා කරපු රටක් – ගලගොඩත්තේ හිමි මාධ්‍ය ඉදිරියේ කළ හෙළිදරව්ව (12.02.2026)
+
ජනතාවට කිසිම වෙලාවක නීතිය අතට ගන්න බෑ – අමරකීර්ති ඝාතන නඩු තීන්දුව ගැන දොලවත්තගෙන් විශේෂ ස්තූතියක් (12.02.2026)
+++
ඒකාබද්ධ විපක්ෂය වහාම මාධ්‍ය කැඳවයි – අමරකීර්ති ඝාතන නඩුව ගැන අනාවරණයක් කරයි (12.02.2026)
+++
කවුරු උල්පන්දම් දුන්නත් දඬුවම් ලැබෙද්දි කවුරුත් නෑ|අධිකරණයෙන් ලැබුනු සැර තීන්දුව ගැන දුමින්ද කී කතාව (12.02.2026)
+++
අරගලය වෙලාවේ ගෙවල් ගිනි තියපු අයටත් මේ වගේ දඬුවම් දෙන්න | දුමින්ද ජනපති අනුරගෙන් ඉල්ලයි (12.02.2026)
+
ඉන්දියාවට ගිය ටිල්වින්ට සාටකයක් පොරවලා – විමල් මාධ්‍ය කැඳවලා ආණ්ඩුවේ සායම යවයි (12.02.2026)
+
කොටි ඩයස්පෝරා සල්ලි වලින් රාජපක්ෂලට කෙලවන්නෙ මෙහෙමයි (12.02.2026)
+
කතානායක කාමමිත්‍යාචාරය සජබ මන්ත්‍රී හෙළිකරයි (12.02.2026)
+
තක්කඩි පාලිමේන්තු ගියා, මෝඩයො පෝරකේට ගියා (12.02.2026)
+
කැනඩා පාසැලක 10 ක් මැරූ LGBTQ ඝාතකයා… ලංකාවටත් මේ වියරු මානසික ලෙඩේ අවශ්‍යද ? (12.02.2026)
+
අපේ හතුරන්ට අපි සමාව දෙන්නෙ නෑ… ඒකයි ටිල්වින් එදා ප්‍රසිද්ධියේම කිව්වෙ (12.02.2026)
+
ටිල්වින් ඉන්දියාවෙ ගිහින් ගෙනාවෙ මොනවද? (12.02.2026)
+
මරණ දඩුවම නියමවූ 12 ජනාධිපති සමාවදිය යුතුද ? නැද්ද ? (12.02.2026)
+
චතුර ගලප්පත්ති අතුරුදහන් (12.02.2026)
+
මාලු පීනන බව සොයා ගත් මාලිමා විශේෂඥයා (13.02.2026)
+
මාර්තු 22 කළුතර පැත්තෙන් ලොකු සද්දයක් දාන්න හදන සංජීව එදිරිමාන්න (12.02.2026)
+
පෝරකේට නියම වූ 12 දෙනාට ජනපති සමාව පිරි නැමිය යුතුද? – “ඇවිලීම සහ ඇවිලවීම” (12.02.2026)
+
මාලිමාවේ කාන්තා හිංසනය ගැන කුමුදිනී බණ්ඩාරගෙන් දැවැන්ත ප්‍රහාරයක් (13.02.2026)
+
මිනිස්සු මැරෙනවා කියලා පාරට බහින එක නවත්තන්න බෑ.. ජනතාව ඉන්නේ නීතියට උඩින් (12.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴