මිරිජ්ජවිල ‘ගානට්’ කොල්ලකන්න පුද්ගලික සමාගමක් සැරසෙයි

මිරිජ්ජවිල ‘ගානට්’ කොල්ලකන්න පුද්ගලික සමාගමක් සැරසෙයි


මිරිජ්ජවිල ‘ගානට්’ කොල්ලකන්න පුද්ගලික සමාගමක් සැරසෙයි

(04.02.2026 – hirunews.lk)

හම්බන්තොට – මිරිජ්ජවිල ධීවර අංගනය ආශ්‍රිත වෙරළ කළාපයේ ඇති ‘ගෝමේද’ හෙවත් ‘ගානට්’ නමැති වටිනා ඛණිජ සම්පත කොල්ලකෑමට පෞද්ගලික සමාගමක් පිඹුරුපත් සකසන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ධීවර වරායේ ගොඩගැසී ඇති වැලි ඉවත් කරන බව පවසමින් ඛණිජ මංකොල්ලයක් සිදුකිරීමට අදාළ සමාගම උත්සාහ කරන බවයි.

අදාළ සමාගමට මිරිජ්ජවිල බෝට්ටු අංගනයේ ඇති ගානට් ඛණිජය කැණීමට අවසර ලබා දී ඇද්දැයි අප භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් මෙතෙක් අදාළ ආයතනයට කැණීම් සඳහා බලපත්‍ර ලබා දී නොමැති බවයි.

බලපත්‍ර ලබා දී නොතිබුන ද ‘ගානට්’ කැනීමට ඉල්ලා ඇති ඉන්දියානු සමාගමට සම්බන්ධ මෙරට පුද්ගලයෙකු භූ විද්‍යා කාර්යාංශය වෙත පැමිණ එහි නිලධාරිනියකට කැණීම් සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ද මේ වනවිට මෙරටට ගෙනැවිත් ඇති බවට කළ ප්‍රකාශයක හඩ පට ද හිරු ප්‍රවෘත්ති වෙත ලැබී තිබෙනවා.

+


මාලිමාවේ මිනිස්සු හරිම පිරිසිදුයි – මොකද සෙට් එකම හැමදාම නාගන්නවා (04.02.2026)

+


කිසිම කෙනෙකුට රට බෙදන්න දෙන්නේ නෑ – ඇල්ලේ ගුණවංශ හිමි ආණ්ඩුව පතුරු යවයි (04.02.2026)

+


මාලිමා බාල දක්ෂ කොමසාරිස් පොඩි එවුන්ට ‘බඩී ඩොට් කොම්’ කරයිද ? (04.02.2026)

+


කතානායකට එරෙහිව තියෙන චෝදනා අන්තිම බරපතලයි, ලැජ්ජයි… (04.02.2026)

+

පාලිමේන්තුවේ ගෞරවය එහෙම පිටිම්ම ඉවරයි (04.02.2026)

+


ඉතිහාසයේ කාළකණ්නිම පාවා දීම සිදු කල. 78 වන නිදහස් උළෙල ! (04.02.2026)

+


අපේ ප්‍රශ්න අහන්න කවුරුත් නෑ මේ වෙලාවේ – ඔබතුමාට ගොඩක් ස්තූතියි අවස්ථාවට දුන්නට (04.02.2026)

+


දීගොඩ කුමාර මහතා කි.මී. දහස් ගනනක් ඈත සිටින රෝගීන් සමග සූම් තාක්ෂණයෙන් සම්බන්ධවී ඔවුන්ගේ රෝග ක්ෂණිකව සුවකරන අයුරු (04.02.2026) :

+


කක්කි සුදාගෙ කුක්කු දෙක – පිං පොං ගෝඨයිම්භර (04.02.2026)

+


නිදහස් චතුරස්‍රයේ තිබූ බෞද්ධ කොඩිය ආණ්ඩුවේ නියෝගයෙන් ගලවලා දාලා – විමල් වීරවංශ (05.02.2026)

+


පිල්ලයාන් බලන්න උදය ගම්මන්පිල CID එයි – CID එක ඇතුළේ පොලිසිය එක්ක බහින්බස් වීමක් (05.02.2026)

+


ලංකා ඉතිහාසයේ කුජීතම නිදහස් දිනය !(04.02.2026)

+


යුධ ජයග්‍රහණය මකන්නට ජේවීපී ආණ්ඩුවේ බොළඳ උත්සාහය (04.02.2026)

+

මහින්ද එක්ක සම වෙන්න ට්‍රයි කරන තඹුත්තේගම අන්දරේ (04.02.2026)

+


ඇමරිකාවේ බෞද්ධ පුනරුදයට සහයෝගය ගන්න පඤ්ඤාකර හාමුදුරුවෝ ලංකාවට වැඩියා, ආණ්ඩුවෙන් තවම උත්තරයක් නැහැ (04.02.2026)

+


ටිල්වින් පුලුවන් නම් නඩු දාපන් (05.02.2026)

+


බෙදුම්වාදීන් සනසන්න දියාරු කල නිදහස් දිනය (05.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *