ඉතිහාසයේ පලමුවරට විශේෂඥ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කැඳවයි

ඉතිහාසයේ පලමුවරට විශේෂඥ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කැඳවයි


ඉතිහාසයේ පලමුවරට විශේෂඥ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කැඳවයි

(17.11.2025 – lankacnews.com)

එළඹෙන 24 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමය විසින් මේ බව රජයට දැනුම් දීමටද පියවර ගෙන ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙක් ඉතිහාසයේ කිසිම වැඩ වර්ජනයකට සම්බන්ධ නොවුණු අතර මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව එම සංගමය ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් මහතා පැවසීය.

ඒ අනුව 24 වෙනිදා සිට දින දෙකක් පෞද්ගලික රෝහල වල විශේෂඥ සේවාවලින් ඉවත්වන බවද පැවසූ ඔහු විසිහයවෙනිදා (26) සිට දින දෙකක් (2) රජයේ රෝහල්වල සේවාවෙන් ඉවත් වන බවත් පැවසීය.

මෙම වර්ජනය සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉන් පසු අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ද ඔහු කියා සිටියි.

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ අමතර කාලයක් සේවාවල යෙදීමේදී පැය හයකට (6) අදාළව ලබාදෙන දීමනාව අහෝසි කොට මාසයකට ස්ථිර දිමනාවක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම නිල වාහනයක් හෝ ඊට අදාළ සාධාරණ දීමනාවක් ලබාදිය යුතු බවද ඔවුන් කියා සිටිති ෴

+++

+


ත්‍රීකුණාමලය සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් පුපුරයි, විජේපාල සිද්ධියට කියද්දී දයාසිරි සභාව දෙවනත් කරයි (17.11.2025)

+


රනිල් කොටු කිරීමට එංගලන්තයේ මෙහෙයුමක් | තොරතුර ලීක් වෙලා ගිනි විජ්ජුම්බරයක් (17.11.2025)

+


ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පෞද්ගලික ජීවිතය සහ ජවිපෙ ආරම්භක අවධිය ගැන වැලි කෙළියේ පටන් සමීප මිතුරා කියන කතාව (16.11.2025)

+


උදේන්ම මාධ්‍යයට ආ උදය ගම්මන්පිල අමුතු කතා ගොඩක් කියයි – 21 නුගේගොඩදි බලාගමු ආණ්ඩුවේ තරම (17.11.2025)

+


අරගලයේ ප්‍රතිඵලයක් තියෙනවා ද? නෑනේ? දෙපාරක් හිතන්න එපා; තවත් පචවලට රැවටෙනවද? (17.11.2025)

+


වැඩ කිරීමෙන් පළිගන්න ! තක්සලාවේදී මහින්ද අනුරට කියයි ! (17.11.2025)

+


ආශිර්වාද කරන්ඩ උඹලා පූසාරිලා ද ? 21 වෙනිදාට නුගේගොඩට වරෙල්ලා (17.11.2025)

+

සෞඛ්‍ය ඇමති උපන්න ඉස්පිරිතාලෙත් වහන්ඩ වෙලාලු… නිදහස් සෞඛ්‍ය සේවය ඉවරෙටම ඉවරයි (17.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Specialist doctors. It is blatantly clear that these greedy elements of our society are trying to force the government to bring bank car permits, given that the custom duty on luxury cars are now as much as 500%. Strike is to achieve their hidden agenda. They are spending a greater proportion of their working week in private hospitals where they get paid enormous sums of money. So, if they want to display their status get the private hospitals to buy them vehicles, if not the government could pay them taxi fare for any official journeys related to government patients. There is no limit to the greediness of the most highly paid sector in this country. They all want to compete with the estate workers, at the lowest end of the pay scale. No sense of grace and kindness in them, only me, me, me attitude! Disgraceful conduct.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *