පොලිසියේ තරඟකාරීත්වයෙන් ගිලිහී ගිය සහරාන් හෂීම්ගේ තොරතුරු
(12.08.2020 – 21:50 +0530 – hirunews.lk/sinhala) පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අතර පවතින තරඟකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි අද (12) අනාවරණ වුණා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අද (12) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී. සහරාන්ලා කලින් අල්ලාගන්න …