‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාරදෙයි
(20.07.2020 – 06:58 +0530 – lankaleadnews.com) = සමස්ත ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරනවා – ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාර දෙමින් වෛද්‍ය ගුණදාස අමරසේකර කියයි = ‘නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය’ විසින් සකස් කරන ලද ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත …