අපි කියන විදිහට වැඩ කරන්න නැත්තං පෙන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නෙ – FCID නිලධාරීන් කිව්වා
(13.07.2020 – 20:06 +0530 – sinhala.adaderana.lk) දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන කොමිසම හමුවට කැඳවා තිබුණි. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක මහතා දේශපාලන කොමිසම හමුවේ කියා සිටියේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව තමන් අවස්ථා 4 කදී මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FCID) හමුවේ පෙනී සිටි බවය. දිවිනැගුම …