සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයයි රනිල්ගේ ව්‍යවස්ථා කෙටුම්පතයි එක සමානයි – මහින්ද රාජපක්‍ෂ
(06.11.2019 – 16:40 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ පරිච්ඡේදයේ, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර ‘නොබෙදුනු හා වෙන් කල නොහැකි රාජ්‍යයක්’ පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා ඇතුළත් කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. එජාප ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු …