මීළඟ ජනාධිපතිවරයාට භාරවෙන්නේ මුල සිටම ගොඩනැගිය යුතු රටක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
(14.11.2019 – 06:39 +0530 – lankaleadnews.com) මීළඟට පත්වන ජනාධිපතිවරයාට මුලසිට ගොඩනැංවිය යුතු රටක් භාරවන බව දේශය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (13 වැනිදා) ‘යුතුකම සංවිධානය’ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බවත් ජනතාව ලබාදෙන ඡන්දය මත රටේ ඉදිරි …