Category «වර්ගීකරණය නොකළ»

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 කට නඩු – චෝදනා පිටු මිලියනයක්

(28.06.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය – අංක 01හි අද අධිචෝදනා ගොනුකළා. එම අධිචෝදනා පත්‍රයට අදාළව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛණ පිටු සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික වීම විශේෂත්වයක්. නීතිපති දප්පුල ද ලිවේරා මහතා …