අනුරාධපුර රඹෑවේ දී බස් තුනක් (3) එකට ගැටෙයි
(10.11.2026 – hirunews.lk)
අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3 ක් ගැටී සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට ගොස් තිබෙනවා.
එසේම 50 කට අධික සංඛ්‍යාවක් තුවල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංගම බස් රථ දෙකක් (2) සහ පෞද්ගලික බස් රථයක් (1) ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි මිහින්තලය පොලිසිය සඳහන් කළේ ෴
+++
+++
+++
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴