මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව දික්ඕවිටට
පන්සලයි හාමුදුරුවොයි රවටන්න මාලිමා තක්කඩි විශේෂ මෙහෙයුමක ? (04.11.2026)
මේ පාර තමයි ජේවීපීකාරයො සල්ලන් වෙන්නෙ… අන්තිමට පැලවත්තම ඉතිහාසයේ කුණු බක්කියේ (04.11.2026)
විජිත කන්ඩ ආස කෑම ජාති මොනවද? (04.11.2026)
පෙරටුගාමීන් නවතියි හරිද ? වැරදිද? (04.11.2026)
නලින්ද ජයතිස්ස උසාවියටත් අපහාස කරයිද? පාර්ලිමේන්තු ඩීල් එක හෙළිවේ (04.11.2026)
සිරසට දුන්නෙ කාගේ සල්ලිද? | SMJDSL මාධ්‍ය සාකච්ඡාව (04.11.2026)
මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව දික්ඕවිටට
(05.11.2026 – sinhala.adaderana.lk)
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.
අදාළ බහුදින ධීවර යාත්‍රාව තුළ ‘හෙරොයින්’ සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ඇති බවට සැකකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේය.
එහි මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර 10 ක් පමණ පවතින බව සඳහන්ය.
අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා දික්ඕවිට වරාය වෙත අද (05) උදෑසන රැගෙන විත් තිබුණි.
+
පන්සලයි හාමුදුරුවොයි රවටන්න මාලිමා තක්කඩි විශේෂ මෙහෙයුමක ? (04.11.2026)
+
මේ පාර තමයි ජේවීපීකාරයො සල්ලන් වෙන්නෙ… අන්තිමට පැලවත්තම ඉතිහාසයේ කුණු බක්කියේ (04.11.2026)
+
කිලෝ 200 කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි! ගණේමුල්ල සංජීව ඝාතනයට වෙඩික්කරු භික්ෂු වේශයක් ගන්න ගිහින්! (04.11.2026)
+
විජිත කන්ඩ ආස කෑම ජාති මොනවද? (04.11.2026)
+
පෙරටුගාමීන් නවතියි හරිද ? වැරදිද? (04.11.2026)
+
නලින්ද ජයතිස්ස උසාවියටත් අපහාස කරයිද? පාර්ලිමේන්තු ඩීල් එක හෙළිවේ (04.11.2026)
+
සිරසට දුන්නෙ කාගේ සල්ලිද? | SMJDSL මාධ්‍ය සාකච්ඡාව (04.11.2026)
+
ආණ්ඩුව ජනතාවගේ අධිකරණ බලය උදුරා ගන්නේ මෙහෙමයි (04.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴