වහා හීලෑ කළ යුතු රාජ්‍ය නොවන සංවිධාන
(21.07.2020 – dinamina.lk) රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ සමාජ සුභසාධනය බව පැවසුව ද වර්තමානයේදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට සෘජුව බලපෑම් කරන තත්ත්වයක් උදා වී වී තිබේ. එහි ප්‍රතිඵලයවී වී ඇත්තේ නිසි නීති රාමුවකින් තොරව තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසීම ය. එවැනි සංවිධාන නියාමනයකින් තොරව දීර්ඝ කාලීනව ලංකාව තුළ ක්‍රියාත්මක …