රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක්
රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක් ********************************************* රන්ජන් ගැන බුකියේ කඳුළුවලට අත්තනගල්ලෙන් පිළිතුරක් (19.01.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala) මේ අතර, දේශපාලන පළි ගැනීම් හේතුවෙන් දඩුවමට ලක්වූ දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේදී අද (19) යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින්. මේ අතර ප්‍රාදේශීය සභා …