Category «කායික-මානසික රෝග»

චම්පිකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පහරකෑමට ලක්වූ තරුණයාට මරණ තර්ජන?

= මේ පිටුවේ සිරස්තල = • චම්පිකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පහරකෑමට ලක්වූ තරුණයාට මරණ තර්ජන? (විඩියෝ) • ජනාධිපති කාර්යාලය තුල ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය ඉවතට • රාජිත විදෙස් ගත වීමේ සූදානමක් – පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි (විඩියෝ) • සිංහල රාවය සංවිධානයෙන් චෝදනාවක් (විඩියෝ) • කොලොන්නාවට යළි දුමින්ද සිල්වා අවශ්‍යයි – කොලොන්නාව ජනතා පවුර (විඩියෝ) • …

වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්

(12.12.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදියි. අපරාධ …

රාජිතගේ සමීපතමයෙකු සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්

(12.12.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala) හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම විකුණමින් රුපියල් කෝටි 100 ක මුදලක් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. එම ජාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු …

‘ස්විස් එම්බසි’ සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

(10.12.2019 – 13:20 +0530 – lankacnews.com) තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත. කැලණියේ උපන් ඇය දැන් ‘ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්’ නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ‘ශ‍්‍රියාලතා පෙරේරා’ යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි. …

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(09.12.2019 – 12:11 +0530 – hirunews.lk/sinhala) පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කරුණු …

නේපාලයේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳේ

(07.12.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk) නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන්ය. ඩෙංගු උණ රෝගය වැලඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතුරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්වය …

රාජිතගේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න

= මේ පිටුවේ සිරස්තල = • රාජිතගේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න • අපේ ළමා වියේ යෝධයා ඇස්. ඒ. දිසානායක • පාදයේ තුවාලයකට රෝහලට ගිය කතට පියයුරු පිළිකාවට දෙන බෙහෙත් එන්නත් කරයි; අසාධ්‍ය වූ කත මියයයි • රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය පළමුවරට යුද හමුදා නිලධාරියෙකු අතට • ජනතාවට වග නොකියන උගත් බුද්ධිමත් …

වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි

= මේ පිටුවේ සිරස්තල = • වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි (විඩියෝ) • රණවිරු දඩයමට එරෙහිව ජනපති කොමිසක් පත් කරන්නැයි ඉල්ලීමක් (විඩියෝ) • තාජුඩීන් සිද්ධියේ පරීක්ෂණ ගැන නාරාහේන්පිට හිටපු OIC ගෙන් හෙළිදරව්වක් (විඩියෝ) • පසුගිය රජයේ දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි (විඩියෝ) • බදියුදීන් මුදල් අවභාවිත කළ …

රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය (6) පුද්ගල කමිටුවක්

= මේ පිටුවේ සිරස්තල = • රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය (6) පුද්ගල කමිටුවක් • පළමු විදෙස් නිල සංචාරය අරඹමින් ජනපති ඉන්දියාවට (විඩියෝ) • දුම්රිය අනතුර ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (විඩියෝ) • උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල් • බදු සහන පිළිබඳ ගැසට් නිවේදනය සතියක් ඇතුළත – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ) • අඩු වූ …

අද දෙරණ උකුස්සා : කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම

(27.11.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk) කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (26) සිදු කළ හෙළිදරව්වට අනුව අදාළ සහල් මෝල ඊයේ (26) රාත්‍රියේදීම නීතියේ රැහැනට හසුකර ගැනුණි. ඒ , විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උකුස්සා අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කල්ඉකුත් වූ සහල් …