ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර
ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර ********************************************* ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතය අවුරුදු 61 ත් 75 ත් අතර (10.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) තවත් මරණ හතරක් (4) ඊයේ (09) දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, …