සරසවි අනධ්‍යයන සේවකයින් අනිද්දා (18) සංකේත වැඩ වර්ජනයක
ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට
අය-වැයෙන් බයි තක්සලාවට සහනයක් ! රටම අඳුරෙන් එළියට ! (16.11.2026)
කට හැකර අම්මණ්ඩිලාට ඇමතිකම් දීලා හිරිකිතයි (16.11.2026)
රටේ ජනයා අතර ගැටුම් ඇතිවුණොත් අනුර ඒකට වගකියන්ඩ ඕනා (16.11.2026)
වැඩ බැරි ජේවීපී ආණ්ඩුවේ නාමල් භීතිකාව (16.11.2026)
කුඩු රජා හාජි සලීම් ලංකාවේ කුඩු ලොක්කන්ට දාපු තහංචිය! බාලේ යුරෝපයේ! (16.11.2026)
ආනන්ද පාලිත අත්ඩංගුවට පෙට්‍රෝලියම් වංචාවක් ද? (16.11.2026)
ජනාධිපති ආර්යාවගේ කෝල් එක පිටුපස රහස! රාජාංගනයේ සද්ධා රතන කළ හෙළිදරව්ව (16.11.2026)
අරගල භූමියේ දින 58 ට වැලි 58 ක් තිබුණා – චරිත් ජනප්‍රිය (16.11.2026)
බන්ධනාගාර කොමසාරිස් හිමිවරු රැසක් ඉදිරියේ කාර්යාලයේ තනි වෙයි… ඥානසාර හිමිගේ සිවුර ගැන … (16.11.2026)
සරසවි අනධ්‍යයන සේවකයින් අනිද්දා (18) සංකේත වැඩ වර්ජනයක
(16.11.2026 – hirunews.lk)
දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අනිද්දා (18) වැනිදා සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය’ පවසනවා.
එම සංගමයේ සභාපති රංග මීගොඩ අද (16) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා ෴
ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට
(16.11.2026 – sinhala.adaderana.lk)
ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.
පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන අදාළ විමර්ශනයකට අනුවය.
සැකකරුගෙන් පැය හතකට (7) අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව ඔහු හෙට (17) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
අය-වැයෙන් බයි තක්සලාවට සහනයක් ! රටම අඳුරෙන් එළියට ! (16.11.2026)
+
කට හැකර අම්මණ්ඩිලාට ඇමතිකම් දීලා හිරිකිතයි (16.11.2026)
+
රටේ ජනයා අතර ගැටුම් ඇතිවුණොත් අනුර ඒකට වගකියන්ඩ ඕනා (16.11.2026)
+
වැඩ බැරි ජේවීපී ආණ්ඩුවේ නාමල් භීතිකාව (16.11.2026)
+
දෙහිබාලේ ඇත්තටම අත්අඩංගුවේ ද? ජෝජියාවේදි ඇල්ලුව නම් පැනගත්තේ කොහොම ද? ටෙන්ඩර් නැතුව ගේන බිලියන 4 ක UAV (16.11.2026)
+
කුඩු රජා හාජි සලීම් ලංකාවේ කුඩු ලොක්කන්ට දාපු තහංචිය! බාලේ යුරෝපයේ! (16.11.2026)
+
ආනන්ද පාලිත අත්ඩංගුවට පෙට්‍රෝලියම් වංචාවක් ද? (16.11.2026)
+
ජනාධිපති ආර්යාවගේ කෝල් එක පිටුපස රහස! රාජාංගනයේ සද්ධා රතන කළ හෙළිදරව්ව (16.11.2026)
+
අරගල භූමියේ දින 58 ට වැලි 58 ක් තිබුණා – චරිත් ජනප්‍රිය (16.11.2026)
+
බන්ධනාගාර කොමසාරිස් හිමිවරු රැසක් ඉදිරියේ කාර්යාලයේ තනි වෙයි… ඥානසාර හිමිගේ සිවුර ගැන … (16.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴