මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම (4) සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ලබන 26 දක්වා රිමාන්ඩ්

මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම (4) සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ලබන 26 දක්වා රිමාන්ඩ්

අයවැය කථාව 2027 – 2026-11-12


මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම (4) සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ලබන 26 දක්වා රිමාන්ඩ්

(13.11.2026 – hirunews.lk)

මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස ඇතිවූ උණුසුම් සිද්ධියෙන් අනතුරුව, එම ස්ථානයේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නම පොලිස් භාරයට ගනු ලැබුවා.


අයවැය කථාව 2027 – 2026-11-12

+++

+++

බදු අඩු උනාද? වැඩි උනාද? ඔබේ සාක්කුවට මොකද වෙන්නේ? | 2027 Budget Sri Lanka | TaxAdvisorLK

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤