Category «වර්ගීකරණය නොකළ»

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු කලාකරුවන්… මෙගා ටෙලිනාට්‍ය – වේදිකා නාට්‍ය පිරිහිම ගැන… ජයලාල් රෝහණ සැරට කතාකරයි

(14.02.2020 – divaina.com) ඔහු ජයලාල් රෝහණ. ජයලාල් සම්මත සුකුමාර නළු ප‍්‍රතිරූපයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර වූ පෙනුමකින් යුත් රංගන ශිල්පියෙක්. එහෙත් ඔහු රංගනයට අවතීර්ණ වූ සැණින් සෙසු සුකුමාර නළුවන් හිරු අභිමුව කදෝපැණියන් බවට පත්වන්නට ගතවන්නේ සුළු මොහොතයි. වේදිකාවට පය තැබූ මොහොතේ පටන්ම ජයලාල් පේ‍්‍රක්ෂකයන් තමන් කෙරෙහි ඇද බැඳ තබාගන්නවා. එය ඔහු වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ඔහුගේ …

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කරයි

(11.12.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk) අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ. අමාත්‍ය …

සිරිකොතේ පදයට නැටූ සීඅයිඩියේ බාන ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

(01.12.2019 – divaina.com) රටින් පැන ගිය කන්දප්පාගේ සිට ගාල්ලට ගාල් කළ ශානි දක්වා කතාව පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය. අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා …

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 කට නඩු – චෝදනා පිටු මිලියනයක්

(28.06.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය – අංක 01හි අද අධිචෝදනා ගොනුකළා. එම අධිචෝදනා පත්‍රයට අදාළව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛණ පිටු සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික වීම විශේෂත්වයක්. නීතිපති දප්පුල ද ලිවේරා මහතා …