හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව
හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව ********************************************* හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බස්නාහිර සීමාව (14.11.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතෙන් පිටවීම සඳහා පනවා ඇති සීමාව හෙට (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් දිවයිනේ පොලිස් වසම් 27 ක් සහ ග්‍රාමසේවා වසම් 5 ක් තවදුරටත් හුදෙකලා කර ඇති අතර එම ප්‍රදේශවල ජනතාව …