අනුරාධපුර අප්පච්චි සුව මැඳුර
Anuradhapura Appachchi Suwa Medura

අනුරාධපුර අප්පච්චි සුව මැඳුරේ ‘අප්පච්චි’ (යූටියුබ්)
අප්පච්චි සුව මැඳුර, කරුක්කන්කුලම, ගල්කඩවල, අනුරාධපුර.
025 314 0020 , 025 226 0641 , 025 222 4881
= නොමිලයේ සියළු ලෙඩ රෝග සුවපත් කිරීම =
- සුව මෙහෙය පවත්වන දවස් : • සිකුරාදා ? – දරු සම්පත් ?
- සෙනසුරාදා සහ ඉරිදා – සියලුම ලෙඩ රෝග සහ දරු සම්පත් සඳහා
- සෙනසුරාදා සහ ඉරිදා දිනවල සහ සෑම මසකම 2 වන සතියේ බදාදා දිනවල උදේ 10:30 +0530 ට බලන්න ‘Live’
- –
- සියලුම අමනුෂ්‍ය දෝෂ, කොඩිවින පහසුවෙන් ඉවත්කිරීම
- පිළිකා, පක්ෂඝාත ඇතුලු භයානක රෝග සුවකිරීම
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඒවායින් මුදා ගැනීම
- කැඩී වෙන්ව ගිය පවුල් නැවත එකමුතු කිරීම
- විවාහවී අවුරුදු 10-15 දරුවන් නැතිව සිටි ගැහැණුන් මව්වරුන් කිරීම
- මුදල් අයකිරීමක් නැත! (මුදල් හෝ ද්‍රව්‍ය තෑගි වශයෙන් බාරගනී)
(‘අප්පච්චි’ ක්‍රියාත්මක වන්නේ අතිප්‍රබල දේවතාවෙකු යටතේ බව පෙනේ!)
(දේවාලයක් නොවේ; බුදු මැදුරකි!) - –
- YouTube : [Video] – [Live]
+++
From SIYATHA LANKA YouTube :
සුව කළ නොහැකි රෝග සියල්ල දේව හාස්කමින් සුව කරන අප්පච්චි (10.09.2025)
+++
වෛද්‍ය විද්‍යාවෙන් කර නොහැකි දේ හාස්කමින් කරන අප්පච්චි (16.09.2025)
+++
රෝග සුව කර ගැනීමට විදේශකයින් පවා සොයාගෙන එන අප්පච්චි (19.10.2025)
+++
අප්පච්චිට පිං සිද්ධ වෙනවා – ආපදාවට පත් අයට අක්කර 10 ක් දෙන්න සූදානම් (02.02.2026)
+++
මුළු රටම පිළිගන්නා අප්පච්චි මෙවර ගලේවෙලට (22.02.2026)
+++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴