අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03]

= දෙව් සුව මෙහෙය නැවතත් ! =2019 දෙසැම්බර් මස 14 දා සෙනසුරාදා – පානදුර, වලාන සරණපාල විහාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධසාසන අමාත්‍යංශය සතු, පිළියන්දල තිබෙන ඉඩමක් දෙව් සුව මෙහෙය පැවැත්වීම සඳහා (මසකට දෙවරක්) ලබාදීමට කටයුතු යෙදෙමින් තිබෙන බව 2019-12-21 දින පැවැත්වූ සජීවී දුරස්ථ ආශිර්වාද කිරීමේ වැඩසටහනේදී දීගොඩ කුමාර මහතා ප්‍රකාශකලා ! මීලඟ සුවමෙහෙය … දිගටම අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03] කියවන්න