කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : බිළිඳු මරණයක් ගැන වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිල්ලක්
(03.09.2019 – 18:48 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් පසුගිය 2018 වසරේදී කළ සිසේරියන් සැත්කමකින් පසු දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වගකිවයුතු බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද (03) ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී උන්වහන්සේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට … දිගටම කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : බිළිඳු මරණයක් ගැන වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිල්ලක් කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed