Category «බෙදුම්වාදී විදෙස් කුමන්ත්‍රණ»

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව තදින් දැනෙනවා – සෙයිද් රාද් අල් හුසේන් කුමරු

(11.09.2017 – 21:47 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිදු වූ අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව තදින් දැනෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අවධාරණය කරනවා. මානව හිමිකම් කොමිසමේ 36 වැනි සැසිවාරය සඳහා මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ මේ …