“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි
“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි ********************************************* “පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි (31.03.2021 – mawbima.lk) මෙරට පොල්තෙල් යැයි විකුණන තෙල්වලින් 75% ක ම ඇත්තේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍ය බවට දත්ත ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. වෙළෙඳ පොළෙන් මිල දී …