Category «කායික-මානසික රෝග»

මැගි නූඩ්ල්ස්වල ඊයම් ඇතිදැයි පරීක්‍ෂණයක් ඉල්ලයි..

(19.09.2017 – 17:30 +0530 – lankacnews.com) මැගී නූඩ්ල්ස්වල ඊයම් අඩංගු දැයි නැවත පරීක්ෂා කර බැලිය යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යවා ඇති ලිපියක් පහත දැක්වෙයි : එම්. ඩබ්ලිව් . ජයසුන්දර මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඔ 10 අධ්‍යක්ෂක ජනරාල්තුමනි, ලාංකික …

සිතුල්පව්ව විහාරස්ථානයේ පුරාවිද්‍යා කැණීම් ගැන නීතිමය පියවර

(19.09.2017 – 14:45 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් ගල්ලෙන් වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා කැණීම් සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා පවසනවා. පුරාවිද්‍යා වටිනාකමක් ඇති කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගල්කුඩය අසල කටාරම් සහිත ගල් ලෙන් දෙකක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට කිසිදු අවසරයක් …

රාජිත හෙදියන්ට කළ දේ..!

(18.09.2017 – 16:45 +0530 – lankaenews.com) ඇමැති රාජිත සේනාරත්න මහතා තමන් සෞඛ්‍ය ඇමැතිධූරය දැරූ සුළු කාලය තුල හෙදියන්ට කළ කී දෑ පසුගියදා හෙළි කළ අතර ඔහු කී කතා සත්‍ය බව තහවුරු කරමින් හෙද සංගමයේ සමන් රත්නප්‍රිය කියා සිටියේ සෞඛ්‍ය සේවයට වැඩක් කරන ඇමැතිවරයා රැක ගත යුතු බවයි. මේවා ප්‍රකාශ කෙරුනේ මාතර කඹුරුගමුව කොටවිල ප්‍රදේශයෙහි ඇති …

තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි

(17.09.2017 – 13:02 +0530 – lankadeepa.lk) අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි. වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. මුලික …

අතුරුදන්වූවන් පිළිබද ප්‍රඥප්තියට සියලු දෙනා විරුද්ධ විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා

(13.09.2017 – 20:40 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතුරුදන්වූවන් පිළිබද ප්‍රඥප්තියට සියලු දෙනා විරුද්ධ විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ ආබාධිත රණවිරුවන් පිරිසක් අද උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි. ආබාධිත රණවිරුවන් ඇතුළු පිරිසක් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අද හමුවුණේ උන්වහන්සේ වැඩ වෙසෙන බෞද්ධාලෝක මාවතේ පිහිටි …

සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

(12.09.2017 – 18:58 +0530 – lankadeepa.lk) බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8 ක …