Monthly archives: ජූනි, 2019

ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක්

(01.06.2019 – 20:07 +0530 – sinhala.adaderana.lk) අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නැයි බලකරමින් අද (01) පස්වරුවේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු …

වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි 40 ක් – මුළු පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවයි

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 06 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (01.06.2019 – 13:41 +0530 – sinhala.adaderana.lk) වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද (01) පෙරවරු කාලය තුළ පමණක් පැමිණිලි 40 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් …

කිසිදු විදෙස් හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති සිරිසේන

(01.06.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk) තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය ෴ රතන හිමිට සහය පල කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන් උපවාසයක් අරඹයි (01.06.2019 – 11:56 +0530 …