Category «බෞධ විරෝධී කුමන්ත්‍රණ»

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව ගෙන එමින් අගමැති කළ සම්පූර්ණ විශේෂ ප්‍රකාශය

(21.09.2017 – 10:45 +0530 – lankaenews.com) මේක ඓතිහාසික අවස්ථාවක්..! මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්නට ඉඩ දිය නොහැකියි…! – අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව ගෙන එමින් අගමැති කළ සම්පූර්ණ විශේෂ ප්‍රකාශය මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ වටිනා අවස්ථාව අපේ අතින් ගිලිහෙන්නට ඉඩ දිය නොහැකි බවත් ශපථ කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් …

චීවරධාරීන් කියමින් ඇමැතිවරුන් අපට අපහාස කිරීම ගැන ජනාධිපති නිහඬයි

(20.09.2017 – mawbima.lk) සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපාසක උපාසිකාවන්ද ආරක්ෂා විය යුතුයි. පසුගිය ආණ්ඩු සමයේ උපාසක ඇත්තන්ට සිල් රෙදි බෙදා දුන්නේ මහා සංඝරත්නයේ ඉල්ලීමට අනුවයි. එය මැතිවරණයට බොහෝ කලකට පෙර කරන ලද යෝජනාවකින් සිදුකළ දෙයක්. පන්සල්වලට සිල් රෙදි ලැබුණු අන්දමටයි පෝය දිනට සිල් සමාදන් වීමට පැමිණි උපාසක ඇත්තන්ට සිල් රෙදි පරිත්‍යාග කළේ. ආණ්ඩුවේ අනුමැතියට …

අතුරුදන්වුවන් පිළිබඳ පනත් කෙටුම්පත ගැන විවිධ අදහස්

(19.09.2017 – 19:40 +0530 – hirunews.lk/sinhala) ඕනෑම පනතක් සම්මත වීමෙන් පසු එය අතීතයට බලපාන පරිදි නීති ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇතැයි මහා සංඝරත්නය සහ වෘත්තීයවේදීන් පවසනවා. අතුරුදන් වූවන් පිළිබද කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මේ පිළිබද අදහස් පළ වුණා. ************************************** සංගායනාවක අවශ්‍යතාව, බොදුබල සේනාව පහදයි (19.09.2017 – 19:23 +0530 – hirunews.lk/sinhala) …

ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා හේතුවෙන් වීසා ප්‍රතික්ෂේප වූවා – සරත් ෆොන්සේකා

(19.09.2017 – 07:01 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමේ අවස්ථාව තමාට අහිමිව ගියේ, මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය – වනවාසල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ …

සරත් වීරසේකර ඇතුළු 6කගෙන් ජිනීවා යෝජනාවට අභියෝග

(18.09.2017 – divaina.com) ජිනීවා යෝජනාව අභියෝගයට ලක්‌කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ 6 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතති. ජිනීවා යෝජනාවට එරෙහිව අභියෝගයක්‌ එල්ල කරන මුල් අවස්‌ථාව මෙයයි. සැප්තැම්බර් 27 වැනිදා මානව හිමිකම් කොමිෂන් ශාලාවකදී මේ අභියෝගය එල්ල කරන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙහිද් රාද් හුසේන් මහතාට එරෙහිවය. මෙහිදී රාජ නීතිඥ ඩෙස්‌මන් සිල්වා, …

විපක්‍ෂයට එන ශ‍්‍රීලනිප ඇමතිලාට අන්තිම කොන්දේසි දමයි.. නැතොත් එන්න එපා දන්වයි..

(15.09.2017 – 00:15 +0530 – lankacnews.com) මැතිවරණ සිතියම හකුළන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව අත ඔසවා පසුව මැතිවරණයක් ළං වී විපක්‍ෂයේ අසුන් ගැනීම කිසිදු ඵලක් නැති බවත් හැකි නම් එම සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගන්නා ලෙසත් බුලත් කොළය ලකුණින් තරඟ වැද ජයගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් …

බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..

(12.09.2017 – 22:36 +0530 – lankacnews.com) අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය …