Category «ආරක්ෂක»

උතුරේ හමුදාව ගැන දෙමළ දේශපාලනඥයන් කියන බොරු වලට යාපනය ආඥාපති උත්තර දෙයි..!

(26.07.2018 – News e Lanka) උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය. සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද …

ශ්‍රී ලංකාවට හිමිවෙන විශාලතම යුද නෞකාව

(26.07.2018 – 17:10 +0530 – sinhala.adaderana.lk) ‘රිම් ඔෆ් ද පැසිෆික් 2018’ ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විශාල යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. එය ශ්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ විශාලතම යුද නෞකාව වන අතර ඇමරිකාවේ හවායි නුවර සිට ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නට සූදානම් අද දෙරණට …