Category «විශේෂ නිවේදන»

එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

(02.11.2017 – 15:00 +0530 – lankacnews.com) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලයිස්තුවකින් ඇතැම් කොට්ඨාශයන්වලට තරග කිරීමට තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් වැඩි පිරිසක් දැඩි ලෙස කලබල වී සිටී. ඊයේ පස්වරුවේ ඒකාබද්ද …

කෙසෙල් කොළෙන් කල්තබාගත හැකි ‘ලන්ච්ෂීට්‌’ මාස 3 ක්‌ කල්තබා ගත හැකියි ; වේලුණු කෙසෙල් කොළවලිනුත් පිගන් – ආචාර්ය සුජාතා වීරසිංහගේ නිපැයුමක්‌

(01.11.2017 – divaina.com) රටටම හිසරදයක්‌ වන ආකාරයට පොලිතීන් කඳු නිර්මාණය වී සුවිශාල පරිසර දූෂණයකට මංපෙත් විවර වූයේ කිසිදු වග විභාගයකින් තොරව කෙරුණු පොලිතීන් අධි භාවිතයයි. අවසානයේ රජයට සිදු වූයේ ෂොපින් බෑග් භාවිතය නීතියෙන්ම තහනම් කිරීමටය. තවත් මාස කීපයකින් එය සක්‍රීයව ක්‍රියාවට නැංවීමට බලධාරීහු සූදානම් වෙති. මේ හා බැඳුණු අනෙක්‌ පුවත මැවෙන්නේ ලන්ච්ෂීට්‌ නම් කෑම දවටනය …

අත හාන්සියි.. ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94% ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ….

(25.10.2017 – 15:00 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අයදුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී. දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා …

එදා බෞද්ධ රාජ්‍යයක් වූ මාලදිවයින, බෞද්ධ රජු ඉස්ලාම් ආගම වැලදගැනිමෙන් මුස්ලිම් රටක් වූ ලෙසින්ම ලංකාව අන්‍යාගමික කිරිමේ තැනක්…

(23.10.2017 – 13:20 +0530 – lankacnews.com) මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්‍යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්‍ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ …

දක්ෂිණ, මධ්‍යම, කටුනායක අධිවේගී මාර්ග චීනයට දෙන්න, කැබිනට් අනුමැතිය අරන් – ඩලස්

(21.10.2017 – 07:51 +0530 – hirunews.lk/sinhala) පාඩු ලබන බවට පෙන්වමින් දක්ෂිණ, මධ්‍යම සහ කටුනායක අධිවේගී මාර්ග මෙන්ම කෙරවලපිටිය – පිටත වටරවුම් මාර්ගය ද චීන සමාගමකට පැවරීමට රජය කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. හම්බන්තොට පසුගිය දා ඇති වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් …

ලංකාවේ අම්මා සොයන බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව

(12.10.2017 – newsfirst.lk/sinhala) ඇය ශ්‍රී ඇචේසන්… මීට දින කිහිපයකට පෙර ඇය එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුළත් වූවා ය. ඇත්තටම ඔබට අප ඇගේ නම ප්‍රකාශ කළේ එක් කොටසක් අඩුවෙනි. ඇගේ නමේ අප ප්‍රකාශ නොකළ කොටස දීර්ඝ ඉතිහාස කථාවකට මං විවර කරයි. ඇගේ සම්පුර්ණ නම ශ්‍රී නිරෝෂිකා ඇචේසන්… එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ …

නීතිඥ සුදර්ශන ගුණවර්ධන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට

(11.10.2017 – 17:30 +0530 – lankaenews.com) ආචාර්ය රංග කලංසූරිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ. මෙම පත්වීම අද (ඔක්තෝබර් 11) සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න …

පහ වසර ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි

(04.10.2017 – 22:46 +0530 – sinhala.adaderana.lk) මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු 198 ක් ලබා ගනිමින් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයා සමත් වී තිබේ. 2017 අගෝස්තු මස 17 වන දින පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත‍්‍රික්ක යන් සඳහා වු කඩයිම් ලකුණු මේ වන විට විභාග …

වසරක් පාසා දරුවන් ලැබූ රොසලින් නෝනා මාතාව ලෝක වාර්තාවකට යයි ද ?

(03.10.2017 – 09:04 +0530 – hirunews.lk/sinhala) දරුවන් 20 දෙනෙකු වැදූ හැදූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලෝක වාර්තාවකට හිමිකම් කියන්නේ දැයි සොයා බලමින් සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි කියා සිටියේ වැඩිම දරුවන් පිරිසක් ඇති ජීවමාන මාතාව ලෙස ගිනස් වාර්තාව ඇත්තේ දරුවන් 19 දෙනෙකු සිටින මවක් …

හම්බන්තොට වරාය සමග ගොඩින් අක්කර 2535 ක්, මුහුදෙන් අක්කර 435 ක් චීනයට…. අලුත්ම ගැසට් නිවේදනය මෙන්න….

(27.09.2017 – 10:00 +0530 – lankacnews.com) හම්බන්තොට වරාය චීනයට පවරා දීම සදහා වන ගිවිසුමේ තවත් පියවරක් වශයෙන් අදාල ඉඩම් හදුනා ගැනීමේ ගැසට් නිවේදනයක් 2017.09.25 දින නිකුත් කර තිබේ. මේ නිවේදනය මගින් භූමියේ අක්කර 2535 ක ප්‍රමාණයක් ද සාගරයෙන් අක්කර 435 ක ප්‍රමාණයක් ද හදුනාගෙන ඒ ප්‍රමාණය වරාය අධිකාරියට අයත් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ගිවිසුමට අනුව …