Monthly archives: සැප්තැම්බර්, 2019

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක්

= මේ පිටුවේ සිරස්තල = • අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක් • හිරු ටීවී – සළකුණ – 2019.09.02 – විමල් වීරවංශ (විඩියෝ) • මුහුදු මහා විහාරය ගැන වගකීම වගකිව යුත්තන් පැහැර හැරියා – පූජ්‍ය රතනප්‍රිය හිමි • උතුර හා නැගෙනහිර පළාත්වල බරපතල සංස්කෘතික ආක්‍රමණයක් – පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් • …

නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති සූරීන් දිවි ගමනට සමු දෙයි

(02.09.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk) ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වන පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වී ඇත. බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන ලද පුද්ගලයන් අතර පියසාර ශිල්පාධිපති මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය. මිය …

රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය

(25.08.2019 – divaina.com) එහෙම අත දාන්න ඇමරිකාවට ඇති අයිතිය කුමක්ද? රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය…. ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙතටයි. නව යුද හමුදාපතිගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කිරීම. ඇමරිකන් තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමේ සහ පසුව දේශීය සහ විදේශීය පුවත් පත්වල පළ වුණු උක්ත නිවේදනය …

ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයයි – ගම්මන්පිල

= මේ පිටුවේ සිරස්තල = • ගැටලුවලට විසඳුම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයයි – ගම්මන්පිල • අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ නීති විරෝධී උද්ඝෝෂණ තහනම් • මලයාසියාවෙන් ප්‍රතික්ෂේප වූ බෝරා සමුළුව මෙරට පැවැත්වීම ගැන ආගමික සංවිධානවල විරෝධය • කැලණිය විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවතට • ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මුදල් ගන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන …

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය – මතුගම සෙනෙවිරුවන්

(01.09.2019 – divaina.com) ලංකාව ඉංග‍්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී. නමුත් මුහුදුබඩ පළාත්වල සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ. උඩරට පළාත්වල නොතිබූ …

ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය

(31.08.2019 – mawbima.lk) බංග්ලාදේශය මුස්ලිම් රටකි. එහි ප‍්‍රධානම ආගම වන්නේද ඉස්ලාම් ආගමයි. එහෙව් බංග්ලාදේශය 2013 වසරේදී ලෝකයේම අවධානයට ලක්වූ නඩු තීන්දුවක් දුනි. එරට ප‍්‍රධානතම ආගමික සංවිධානයක් වූ “ජමාතේ ඉස්ලාමි” සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කෙරිණි. එපමණක්ද නොවේ රට තුළ ආගමික ඇදැහීම්වලට මුවා වී සිදුකළ අපරාධ වෙනුවෙන් අදාළ සංවිධානයේ නායකයන්ට අපරාධ නඩු අසා දඬුවම්ද දුන්නේය. බංග්ලාදේශය එසේ …

මැරිච්ච කොටින්ට පණ දෙන්න දඟලපු පලෙයි ‍‘දොස්තර කොටියා’ ගෙන් රහස් එළියට එයි

(31.08.2019 – mawbima.lk) සිවුවැනි ඊළාම් යුද්ධයෙන් රට බේරාගෙන ගත වූයේ මාස කිහිපයකි. ඉන් අනතුරුව අප රටට මුහුණ දෙන්නට වූයේ ජාත්‍යන්තරය විසින් ඇති කරන ලද විශාල පීඩනයටය. එයත් නිරාකරණය කරගත් මුත් අදටත් එදා යුද ජයග්‍රහණය පිටුපස සිටි නායකයන් ඝාතනය කිරීමට දිවුරා සිටින්නන්ගෙන් අඩුවක් නැත. යුද ජයග්‍රහණයට අණදුන් හිටපු සේනාධිනායක හා ජනපති මහින්ද රාජපක්‍ෂ හා යුද ජයග්‍රහණය …