Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරලා සිරුරු විනාශ කරලා; සී.අයි.ඩී විමර්ශනවලින් හෙළි කර ගනී

(20.02.2019 – divaina.com) දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් පහරදී කෲර අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විනාශ කර දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු විනාශ කර දැමූ ස්ථානය මේ වනතුරු නිශ්චිතව හඳුනාගෙන නැති අතර ඒ …

පරීක්ෂණ සිදුවුවත්, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා තවමත් අතුරුදන් – ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා

(19.02.2019 – 07:32 +0530 – hirunews.lk/sinhala) රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අදට දින 26 ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන …

රත්ගම දෙදෙනා පොලිසියෙන් මැරුවාද ? අභිරහස සොයන්න පොලිස්පති සී.අයි.ඩී කණ්ඩායමක් යවයි

(16.02.2019 – divaina.com) අතුරුදන් දෙදෙනා රැගෙන ගියේ පොලිසියෙන් – පහර දෙද්දි එක් අයකු මළා – එය දුටු නිසා අනිත් පුද්ගලයත් මරා දමලා බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (14) ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය. තිදරු …

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ අමානුෂික පහරදීමක් – CCTV දර්ශන සහිතයි

(16.01.2019 – 14:42 +0530 – sinhala.adaderana.lk) පසුගිය ව‍සරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිදුවු වද හිංසාවක් පිළිබඳ තොරතුරු ආනවරණය කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් බන්ධනාගාරයේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු විඩියෝ දර්ශන කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම විඩියෝ දර්ශන කිහිපය මාධ්‍ය වෙත …

විමල්ගෙන් තවත් අනාවරණයක්

(24.11.2018 – 19:45 +0530 – sinhala.adaderana.lk) හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් එල්.ටී.ටී,ඊ. සංවිධානය පිළිබඳ තොරතුරු සෙවූ බුද්ධි අංශ මෙහෙයුමක් පාවාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) අනාවරණ කළේය. ඒ අද පස්වරුවේ කඩවත පැවති ජනහමුවකදීයී. මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන දස ලක්ෂයක පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක උලෙළ අද කඩවතදී පැවැත්වුණේ මැති ඇමතිවරුන් …

අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

(31.10.2018 – 14:53 +0530 – hirunews.lk/sinhala) මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය මහතා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. ඊට අමතරව සෑම …

දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි

(31.10.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයින් සමඟ පසුගිය ඉරිදා පස්වරුවේ එම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු …

මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි – විමල් වීරවංශ

(13.10.2018 – lankadeepa.lk) දේශපාලන​ පොරපිටිය ගිනියම්ය. බල පෙරළියක ඉඟි ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දැල්වමින් තිබේ. එහෙත් එතැනත් විවිධ මත තිබේ. එහෙයින් අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි : • ප්‍රශ්නය:- ආණ්ඩුවක් හදන්න පුදුම හදිස්සියක් ඔබට තියෙන්නේ? …

පොලිසිය නිවසකට පහරදුන් බවට චෝදනා

(19.10.2018 – 20:30 +0530 – hirunews.lk/sinhala) නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කඳාන – හපුගොඩ හා කඳාන – පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවෙස් දෙකකට පසුගියදා රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් නිවැසියන්ට පහර දෙන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙවැනි පහරදීමක් සම්බන්ධයෙන් …

බන්ධනාගාරය තුළ දී ජොන්ස්ටන්ගේ නිලධාරීන් නිරුවත් කළ හැටි

(18.10.2018 – 16:53 +0530 – sinhala.adaderana.lk) තමා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී තමා සමඟ සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාව බන්ධනාගරයේ සිටින සියලුම සිරකරුවන් ඉදිරියේ නිරුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (18) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. බන්ධනාගරය තුළ සිටින කාලය තුළ දී විවිධ කරදර සඳහා මුහුණ …