Category «උද්ඝෝෂණ සහ වැඩවර්ජන»

අනියම් පරිවාස විදුලි සේවකයන් අද වැඩට නාවොත් ‘බඩු බනිස්’

(15.09.2017 – 05:30 +0530 – lankaenews.com) අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (අද දින) පෙ.ව 08.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ …

විදුලි සේවකයින් වැඩ වරයි

(13.09.2017 – 07:33 +0530 – hirunews.lk/sinhala) අද (13.09.2017) දහවල් 12 සිට පැය 48 ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල සේවක සංගමය පවසනවා. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී ඔහු …

හෙට (12) සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජන

(11.09.2017 – 15:05 +0530 – hirunews.lk/sinhala) සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන …